Sihinayak Lyrics by Nadeeka Jayawardana
Sihinayak (සිහිනයක්) is a Sinhala song sung by Nadeeka Jayawardana. This page presents the Sihinayak lyrics in Sinhala script (සිහිනයක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihinayak |
|---|---|
| SINGER | Nadeeka Jayawardana |
| VIEWS | 1,104 |
| UPDATED |
Sihinayak Lyrics
Raya pahan kala oba gena sitamin ma hada umatuwen
Neela nuwan dakina thuru obage ma neth awadiyen
Sonduru adare mihira widinnata apa sit ekwewi
Ape adare unusuma labamin e sit senasewi
Punchi sandiye sellam kala hati thamath mata mathakai
Wera la dige gan iwuru dige awidapu hati mata mathakai
Yauwaniyak wi oba ma athagena me sandae yame
Sonduru adare mihira widinnata me sumihiri yame
Ma sundara sihinayak mewwa
Apa watakara sihinayak mewwa
Oba mage kara sihinayak mewwa
Priyadariye //
Raya pahan kala..
Ma sundara sihinayak mewwa///සිහිනයක් ගී පද
රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක්වේවී
අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී
පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි
වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි
යෞව්වනියක වී ඔබ මා අතගෙන මේ සැන්දෑ යාමේ
සොඳුරු ආදරේ මිහිර විඳින්නට මේ සුමිහිරි යාමේ
මා සුන්දර සිහිනයක් මැව්වා
අප වටකර සිහිනයක් මැව්වා
ඔබ මගෙ කර සිහිනයක් මැව්වා
ප්‍රියාදරියේ //
රැය පහන් කලා..
මා සුන්දර සිහිනයක් මැව්වා///Performances of Sihinayak
Cover versions, live performances, and reality-show contestant performances of “Sihinayak” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowPrithvi Akash | Sihinayak (සිහිනයක්) | Final 24 | The Voice Sri LankaPrithvi Akash
▶Reality ShowMata Sihinayak Wage - මට සිහිනයක් වගේ | Hansi Shalika | Hiru Star Season 04 | SUPER 36Mata Wage - මට වගේ
▶Reality ShowMata Sihinayak Wage - මට සිහිනයක් වගේ | Hansi Shalika | Hiru Star Season 04 | SUPER 36Mata Wage - මට වගේ
▶Reality ShowMadushan Fernando | Ma Sundara Sihinayak (මා සුන්දර සිහිනයක් ) | Playoffs | The Voice Sri LankaMadushan Fernando
▶Reality ShowSihinayak Mawwa (සිහිනයක් මැව්වා) Nipuni Anarkalee | Dream Star Season 12 | TV DeranaMawwa Nipuni Anarkalee
▶Reality ShowAtheethaya Sihinayak (අතීතය සිහිනයක් පමණයි) Thenuka Waragoda | Dream Star Season 12 | TV DeranaAtheethaya Thenuka Waragoda
Live Performances · 1
Cover Versions · 12
▶CoverSihinayak Mawna (සිහිනයක් මැව්නා) | Nuwandhika Senarathna | Iskole Teledrama Song | eTuneseTunes
▶CoverSihinayak Se - සිහිනයක් සේ (Birthday Song) | Lavan Abhishek | Sithum Nimantha | Naveen DilshaneTunes
▶CoverSihinayak Mawna - Sashrika Semini / Nisal Sathsara | eTuneseTunes
▶CoverMata Sihinayak Wage | මට සිහිනයක් වගේ | Shirley Waijayantha | Coke RED | @RooTunesRoo Tunes
▶CoverAtheethaya Sihinayak Pamanai | අතීතය සිහිනයක් පමණයි - Karunarathna DivulganeKarunarathna Divulgane
▶CoverRa Sihinayak Wage (රෑ සිහිනයක් වාගේ) - Gayani Kaushalya | Boys Over Flowers Teledrama Song | eTunesTheme Songs "තේමා ගීත"
▶CoverSihinayak Mawna (සිහිනයක් මැව්නා) | Dance Cover | Nethra Dancing Group | Iskole Teledrama SongNethra Dancing Group
▶CoverSihinayak Mawna (සිහිනයක් මැව්නා) | Dance Cover | Iskole Teledrama Song | Ayshu Dancing GroupAI Factory
▶CoverAtheethaya Sihinayak Pamanai (අතීතය සිහිනයක් පමණයි ) - Karunarathna DivulganeKarunarathna Divulgane
▶CoverSihinayak Mawna (සිහිනයක් මැවුනා) Dancing CoverTIDY Dancing crew
▶CoverSihinayak Thamai ( සිහිනයක් තමයි ) | Suminda Srimal | Srimal Music Academy | New SongSuminda Srimal
▶CoverMata Sihinayak Wagei | මට සිහිනයක් වගෙයි | Shirley Waijayantha | Original VersionShirley Waijayantha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihinayak LyricsSihinayak Lyrics Englishසිහිනයක්සිහිනයක් ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Jayawardana SongsNadeeka Jayawardana LyricsJayawardana Lyrics
