Perawadanak Nathi
Perawadanak Nathi Lyrics
Peravadanak nathi apa pem puravathata
Mata kumatada thaw pasu vadanak numbagan //
Hema hamuwimakata
Niyamitha avasanayak athnam
Serun wuwa gayana geeyata
Viramayak de nam
Mata kumatada thaw pasu vadanak numbagan
Eka ruthuwakata pasuwa
Nawa ruthuwak paminne nam
Gaha kola mal dalu la yayata
Aluthin sarase nam
Mata kumatada thaw pasu vadanak numbagan
Peravadanak nathi apa pem puravathata
Mata kumatada thaw pasu vadanak numbagan //
Mata kumatada thaw pasu vadanak numbagan //පෙරවදනක් නැති ගී පද
පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන් //
හැම හමුවීමකට
නියමිත අවසානයක් ඇත්නම්
සේරුන් වුව ගයනා ගීයට
විරාමයක් දේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
එක සෘතුවකට පසුව
නව සෘතුවක් පැමිණේ නම්
ගහ කොල මල් දළු ලා යායට
අලුතින් සැරසේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන් //
මට කුමටද තව පසු වදනක් නුඹගෙන් //
Frequently Asked Questions
Who sang Perawadanak Nathi?
Nadeeka Jayawardana performed Perawadanak Nathi. Nadeeka Jayawardana is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Perawadanak Nathi lyrics?
The lyrics for Perawadanak Nathi were written by Chaminda Rathnasuriya. Chaminda Rathnasuriya is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Perawadanak Nathi?
Kasun Kalhara composed the music for Perawadanak Nathi. Kasun Kalhara is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Perawadanak Nathi complete lyrics?
You can find the complete Perawadanak Nathi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Perawadanak Nathi?
Perawadanak Nathi has been viewed 162 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පෙරවදනක් නැති ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පෙරවදනක් නැති ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Perawadanak Nathi" or discuss the lyrics with other music lovers.
Song Video
More from Nadeeka Jayawardana
- Asipiya maane Lyrics75 views
- Gang Iwure Lyrics110 views
- Kiyanna Kiyanna Lyrics978 views
- Maga Bala Hindimi Ma Lyrics188 views
- Mata Kiyanna Lyrics267 views
- Me Anduru Rathriye Lyrics4 views
- Me Anduru Raththriye66 views
- Me Gee Maruthe Lyrics14 views
- Nonawathi Karakawena Lyrics4 views
- Raya Pahan Kala ( Priyadariye ) Lyrics10 views
- Sihinayak Lyrics1.0k views
- View All Songs12 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views