Gang Iwure Lyrics
“Gan iwure sadave rala werale hepi wisi weddi” (ගං ඉවුරේ සැදැවේ රල වෙරළේ හැපී විසි වෙද්දී), Gang Iwure (ගං ඉවුරේ) lyrics: a Sinhala heartbreak song sung by Nadeeka Jayawardana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Gan iwure, and in Sinhala it is ගං ඉවුරේ ගී පද.
| SONG | Gang Iwure |
|---|---|
| SINGER | Nadeeka Jayawardana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 118 |
| UPDATED |
Gang Iwure Lyrics Singlish
Gan iwure sadave rala werale hepi wisi weddi
Oba athata wen wi wen wi yaddi
Man thaniwi bala sitiya...
Oba yali ewi kiya situna...
Ahh ha aa haa...
Apa ki pem kata...
Sulage musu wela...
Daesin wetuna kandulel
Rahase wiye kila...
Bindi giya sitata thuruluwi...
Ape... mathakayan witarai
Ada ma langa inne...
Gan iwure sadave rala werale hepi wisi weddi
Oba athata wen wi wen wi yaddi
Man thaniwi bala sitiya...
Oba yali ewi kiya situna...
Oba yali ewi kiya situna...ගං ඉවුරේ ගී පද
ගං ඉවුරේ සැදැවේ රල වෙරළේ හැපී විසි වෙද්දී
ඔබ ඈතට වෙන් වී වෙන් වී යද්දී
මං තනිවී බලා සිටියා .....
ඔබ යලි ඒවි කියා සිතුනා .......//
අහ්හ් හා ආ හා ......
අප කි පෙම් කතා ......
සුළගේ මුසු වෙලා .....
දෑසින් වැටුන කඳුලෙල්
රහසේ වියෙකිලා.....
බිඳී ගිය සිතට තුරුලුවී ......
අපේ .....මතකයන් විතරයි
අද මා ළඟ ඉන්නේ.....
ගං ඉවුරේ සැදැවේ රල වෙරළේ හැපී විසි වෙද්දී
ඔබ ඈතට වෙන් වී වෙන් වී යද්දී
මං තනිවී බලා සිටියා .....
ඔබ යලි ඒවි කියා සිතුනා ......
ඔබ යලි ඒවි කියා සිතුනා .......Performances of Gang Iwure
Cover versions, live performances, and reality-show contestant performances of “Gang Iwure” on YouTube.
Reality Show Performances · 3
Cover Versions · 12
▶CoverGan Iwure | ගං ඉවුරේ | Edward Jayakodi | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverගං ඉවුරේ Cover song By Aalei Thaalei Dilhara Nandasiri Tharu MadhushaniAalei Thaalei
▶CoverGan Iwure Thuru Latha Madulle - Edward JayakodySrisurf
▶Cover"ගං ඉවුරේ ගීතය" FLASHBACK සමඟ "අයිවෝ ද මෙල්" | Gan Iwure | Ivore De Mel with Flashback @ DankotuwaGanga Video Team
▶Coverගං ඉවුරේ | Gan Iwure | Covered by 3 Sixty3Sixty
▶CoverGan Iuwre Sanda Yamaye | Punsiri Soysa | ගං ඉවුරේ සැන්දෑ යාමයේ | පුන්සිරි සොයිසා @අමතකනොවන.කැසට්අමතක නොවන කැසට් මතකය
▶CoverGan Iure Sihil Saba Suwa Widimin | ගං ඉවුරේ සිහිල් සබෑ සුව විදිමින් | Rasika LiyanarachchiBlackMusic
▶CoverGan iwure - Nimal Perera with Marians (ගං ඉවුරේ ටිකිරි නගේ )Mantha
▶CoverGan iwure(ගං ඉවුරේ ටිකිරි නගේ ) Super golden chimes(nimal perera) OriginalViraj DTV
▶CoverGan Iwure Tikiri Nage - ගං ඉවුරේ ටිකිරි නගේChathu Vlogs
▶Coverගං ඉවුරේ ටිකිරි නගේ කැරොකේ Gan iwure karokeUnseen Colors
▶CoverGan iwure/Nimal Perera with The Super golden chimesRonan Rogun (RonanRogunCreation)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gang Iwure LyricsGang Iwure Lyrics Englishගං ඉවුරේගං ඉවුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Jayawardana SongsNadeeka Jayawardana LyricsJayawardana Lyrics

