kiyanna kiyanna
hada randi de ma samage...
kiyanna kiyanna
athi sama de risi se....
hada pura adare obatai ida hadawathe
diswevi muthuwan sina denuwan yuga laga mage
manmatha sitha pura kalabe vedana hagum
nodani e assille kiyawe oba obe nama horen
kiyanna kiyanna
hada randi de ma samage....
kiyanna kiyanna...
athi sama de risi se ...
nidi wara jeewithe ma getu geethaye
dawateyi oba ki vadan desawan yuga langa mage
suduwan pitu pura bihiveyi gee obe namin
nositha e pitu kone liyawe oba nama horen
kiyanna kiyanna......කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ...
කියන්න කියන්න
ඇති සැම දේ රිසි සේ....
හද පුරා ආදරේ ඔබටයි ඉඩ හදවතේ
දිස්වේවි මුතුවන් සිනා දෙනුවන් යුග ලග මගේ
මන්මත් සිත පුරා කලබේ වේදනා හැගුම්
නොදනී ඒ අස්සිල්ලේ කියවේ ඔබ ඔබේ නම හොරෙන්
කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ....
කියන්න කියන්න...
ඇති සැම දේ රිසි සේ ...
නිදි වරා ජීවිතේ මා ගෙතු ගීතයේ
දැවටෙයි ඔබ කි වදන් දෙසවන් යුග ළඟ මගේ
සුදුවන් පිටු පුරා බිහිවෙයි ගී ඔබේ නමින්
නොසිතා ඒ පිටු කොනේ ලියවෙයි ඔබ නම හොරෙන්
කියන්න කියන්න......Nadeeka Jayawardana performed Kiyanna Kiyanna. Nadeeka Jayawardana is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Kiyanna Kiyanna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Kiyanna Kiyanna has been viewed 990 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ කියන්න කියන්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.