Me Gee Maruthe Lyrics
“Me gi maaruthe” (මේ ගී මාරුතේ): Me Gee Maruthe (මේ ගී මාරුතේ) lyrics, a Sinhala inspirational song sung by Nadeeka Jayawardana, with words by Charith Senadeera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ ගී මාරුතේ ගී පද.
| SONG | Me Gee Maruthe |
|---|---|
| SINGER | Nadeeka Jayawardana |
| LYRICIST | Charith Senadeera |
| COMPOSER | Nadeeka Jayawardana |
| CATEGORY | Inspirational |
| VIEWS | 73 |
| UPDATED |
Me Gee Maruthe Lyrics Singlish
(Me gi maaruthe
Ravu dey lokaye
Me gi sathyaye
Amathai jeevithe
Wedana paavela
Nidahase maavathe
Raa tharu wage yauvane...//)
Handana thath sare
Swarayai maa laye
Igilee vishvaye
Soyami ganadure
Wedana paavela
Nidahase maavathe
Raa tharu wage yauvane
Maa pathana loke
Me sihine
Bindi yanne naa rala wage
La hiruwage dilise yali
Maa hadawathe aadare
Me gi maaruthe....
Raa tharu wage yauvaneමේ ගී මාරුතේ ගී පද
(මේ ගී මාරුතේ
රැවු දෙයි ලෝකයේ
මේ ගී සත්‍යයේ
අමතයි ජීවිතේ
වේදනා පාවෙලා
නිදහසේ මාවතේ
රෑ තරු වගේ යෞවනේ...//)
හඬනා තත් සරේ
ස්වරයයි මා ලයේ
ඉගිලී විශ්වයේ
සොයමී ගනදුරේ
වේදනා පාවෙලා
නිදහසේ මාවතේ
රෑ තරු වගේ යෞවනේ
මා පතන ලෝකේ
මේ සිහිනේ
බිඳී යන්නේ නෑ රල වාගේ
ළා හිරුවගේ දිලිසේ යලි
මා හදවතේ ආදරේ
මේ ගී මාරුතේ....
රෑ තරු වගේ යෞවනේPerformances of Me Gee Maruthe
Cover versions, live performances, and reality-show contestant performances of “Me Gee Maruthe” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Gee Maruthe LyricsMe Gee Maruthe Lyrics Englishමේ ගී මාරුතේමේ ගී මාරුතේ ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Jayawardana SongsNadeeka Jayawardana LyricsJayawardana LyricsNadeeka Jayawardana ComposerCharith Senadeera Lyricist




