Raya Pahan Kala ( Priyadariye ) Lyrics by Nadeeka Jayawardana
Raya Pahan Kala ( Priyadariye ) (රැය පහන් කළා ( ප්‍රියාදරියේ )) is a Sinhala song sung by Nadeeka Jayawardana. This page presents the Raya Pahan Kala ( Priyadariye ) lyrics in Sinhala script (රැය පහන් කළා ( ප්‍රියාදරියේ ) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Raya Pahan Kala ( Priyadariye ) |
|---|---|
| SINGER | Nadeeka Jayawardana |
| VIEWS | 22 |
| UPDATED |
Raya Pahan Kala ( Priyadariye ) Lyrics
Raya pahan kala oba gena sitamin
Ma hada umatuven
Neela nuwan dakinaturu obage
Ma neth avadiyen
Sonduru aadare mihira vindinnata
Apa sit ekvevi
Ape aadare unusuma labamin
E sit sarasevi
Punchi sandhiye sellam kala hati
Thawamat mata mathakai
Weral di ge gan iwuru di ge
Avidapu hati mata mathakai
Yauwaniyaka vi oba ma atha gena
Me sandaa yame
Sonduru aadare mihira vindinnata
Me sumihiri yame
Ma sundara sihinayak mewwa
Apa watakara sihinayak mewwa
Oba mage kara sihinayak mewwa priyadariye
Raya pahan kala .....
Ma sundara sihinayak .....රැය පහන් කළා ( ප්‍රියාදරියේ ) ගී පද
රැය පහන් කළා ඔබ ගැන සිතමින්
මා හද උමතුවෙන්
නීල නුවන් දකිනාතුරු ඔබගේ
මා නෙත් අවදියෙන්
සොඳුරු ආදරේ මිහිර විඳින්නට
අප සිත් එක්වේවී
අපේ ආදරේ උණුසුම ලබමින්
ඒ සිත් සැරසේවි
පුංචි සන්ධියේ සෙල්ලම් කල හැටි
තවමත් මට මතකයි
වෙරළ දිගේ ගං ඉවුරු දිගේ
ඇවිදපු හැටි මට මතකයි
යෞවනියක වී ඔබ මා අත ගෙන
මේ සැන්දෑ යාමේ
සොඳුරු ආදරේ මිහිර විඳින්නට
මේ සුමිහිරි යාමේ
මා සුන්දර සිහිනයක් මැව්වා
අප වටකර සිහිනයක් මැව්වා
ඔබ මගෙ කර සිහිනයක් මැව්වා ප්‍රියාදරියේ
රැය පහන් කලා .....
මා සුන්දර සිහිනයක් .....///
Related Songs and Tags
Raya Pahan Kala ( Priyadariye ) LyricsRaya Pahan Kala ( Priyadariye ) Lyrics Englishරැය පහන් කළා ( ප්‍රියාදරියේ )රැය පහන් කළා ( ප්‍රියාදරියේ ) ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Jayawardana SongsNadeeka Jayawardana LyricsJayawardana Lyrics