Asipiya maane Lyrics
“Aesi piya maane” (ඇසි පිය මානේ): Asipiya maane (ඇසි පිය මානේ) lyrics, a Sinhala love song sung by Nadeeka Jayawardana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇසි පිය මානේ ගී පද, and many know it simply as Aesi piya.
| SONG | Asipiya maane |
|---|---|
| SINGER | Nadeeka Jayawardana |
| CATEGORY | Love Songs |
| VIEWS | 101 |
| UPDATED |
Asipiya maane Lyrics Singlish
Aesi piya maane
Desaman peede
Me durga maawathe
Obe aadare daene
Sada ahasin midee
Ira nawathee hidee
Lowa eliyen piree
Apagem lokaye
Aesi piya maane
Gangawa baesa yaawi kee de naethi
Mal yaaya rahasema ron de nithi //
Nuba nethu maa sitha amatha
Mata kee katha priye surakennaethi
Aesi piya maane
Pem seetha warusawe naehawi yamu
Gum naada bambarunge windimu api //
Nubagen maa lowa dutuwa
Sansara geethaye tharuwak wemi
Aesi piya maane
Desaman peede
Me durga maawathe
Obe aadare daene
Sada ahasin midee
Ira nawathee hidee
Lowa eliyen piree
Apagem lokaye
Aesi piya maane
Desaman peede //
Aesi piya maaneඇසි පිය මානේ ගී පද
ඇසි පිය මානේ
දෙසමන් පීදේ
මේ දුර්ග මාවතේ
ඔබෙ ආදරේ දැනේ
සද අහසින් මිදී
ඉර නැවතී හිඳී
ලොව එලියෙන් පිරී
අපගේම ලෝකයේ
ඇසි පිය මානේ
ගංගාව බැස යාවි කී දේ නැති
මල් යාය රහසේම රොන් දේ නිති //
නුඹ නෙතු මා සිත අමතා
මට කී කතා ප්‍රියේ සුරැකෙන්නැති
ඇසි පිය මානේ
පෙම් සීත වරුසාවේ නැහැවී යමු
ගුම් නාද බඹරුන්ගෙ විඳිමූ අපි //
නුඹගෙන් මා ලොව දුටුවා
සංසාර ගීතයේ තරුවක් වෙමි
ඇසි පිය මානේ
දෙසමන් පීදේ
මේ දුර්ග මාවතේ
ඔබෙ ආදරේ දැනේ
සද අහසින් මිදී
ඉර නැවතී හිඳී
ලොව එලියෙන් පිරී
අපගේම ලෝකයේ
ඇසි පිය මානේ
දෙසමන් පීදේ //
ඇසි පිය මානේ
Performances of Asipiya maane
Cover versions, live performances, and reality-show contestant performances of “Asipiya maane” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asipiya maane LyricsAsipiya maane Lyrics Englishඇසි පිය මානේඇසි පිය මානේ ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Jayawardana SongsNadeeka Jayawardana LyricsJayawardana Lyrics

