Nonawathi Karakawena Lyrics
“Nonavathi karakawena” (නොනැවතී කරකැවෙනා), Nonawathi Karakawena (නොනැවතී කරකැවෙනා) lyrics: a Sinhala song about friendship sung by Nadeeka Jayawardana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. In Sinhala it is නොනැවතී කරකැවෙනා ගී පද, and many know it simply as Nonavathi karakawena.
| SONG | Nonawathi Karakawena |
|---|---|
| SINGER | Nadeeka Jayawardana |
| CATEGORY | Friendship, Inspirational |
| VIEWS | 14 |
| UPDATED |
Nonawathi Karakawena Lyrics Singlish
Nonavathi karakawena
Me polo thalaye
Kothana hitiyaath danenawa obe unusuma mithurane //
Valuka katharen sath samudura mathin
Igili yamu soyure nim him jeewithe
Uthura yanna maga balana
Ginikandu walata hima vessak wi
Gana anduru rathriya kelawaraata alokaya wi
Valuka katharen sath samudura mathin
Igili yamu soyure nim him soya jeewithe
Nonavathi karakawena
Me polo thalaye
Kothana hitiyaath danenawa
Obe unusuma mithurane //නොනැවතී කරකැවෙනා ගී පද
නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන හිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ //
වාලුකා කතරෙන් සත් සමුදුර මතින්
ඉගිලී යමු සොයුරේ නිම් හිම් ජීවිතේ
උතුරා යන්න මග බලන
ගිනිකඳු වලට හිම වැස්සක් වී
ඝණ අඳුරු රාත්‍රිය කෙළවරට ආලෝකය වී
වාලුකා කතරෙන් සත් සමුදුර මතින්
ඉගිලී යමු සොයුරේ නිම් හිම් සොයා ජීවිතේ
නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන හිටියත් දැනෙනවා
ඔබේ උණුසුම මිතුරනේ //
Related Songs and Tags
Nonawathi Karakawena LyricsNonawathi Karakawena Lyrics Englishනොනැවතී කරකැවෙනානොනැවතී කරකැවෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Jayawardana SongsNadeeka Jayawardana LyricsJayawardana Lyrics