Oba Apple Malak Wage Lyrics by Amarasiri Peiris
Oba Apple Malak Wage (ඔබ ඇපල් මලක් වාගේ) is a Sinhala song sung by Amarasiri Peiris. The lyrics were written by Kelum Srimal, and the music is composed by Sangeeth Wickramasinghe. This page presents the Oba Apple Malak Wage lyrics in Sinhala script (ඔබ ඇපල් මලක් වාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Apple Malak Wage |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Sangeeth Wickramasinghe |
| VIEWS | 1,744 |
| UPDATED |
Oba Apple Malak Wage Lyrics
Oba apal malak vaage
Lassana vasantha kaale
Mata hadissiyen vaage hamuvu
Paayanna daesa maane unuhumata gindaree
Geniyanna maage gaane me hitama sundaree
Digu daese balma obage aei sonduru oya hatee....
Oba apal malak vaage
Lassana vasantha kaale
Mata hadissiyen vaage hamuvu.....
Aes piyen adee kaeli kaepena ralu raathriye
Keeri gahena sita anuhasa ayadee premaye
Eya pamanak sheshaya vee nam purvaathmaye
Oba gaevasena maa sita avineetayi
Avanatha nathi netatada aviveekayi
Hudekalaava avanaduvak gaenu lamayo.....
Oba apal malak vaage
Lassana vasantha kaale
Mata hadissiyen vaage hamuvu.....
Iti ruupe apooruwa vidinna man hari aasayi
Pinthoore vaage oba hinahena kota mata lobayi
Ahithak hithanne nathi nam man hari aadareyi
Kiyaaganna baeri kamin hitha barayi
Iye ada men hetath ehemai veyi
Hudekalaava avanaduvak gaenu lamayo.....
Oba apal malak......ඔබ ඇපල් මලක් වාගේ ගී පද
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ
පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටී....
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ.....
ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්‍රියේ
කීරි ගැහෙන සිත අනුහස අයදී ප්‍රේමයේ
එය පමණක් ශේෂය වී නම් පුර්වාත්මයේ
ඔබ ගැවසෙන මා සිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදෙකලාව අවනඩුවක් ගෑණු ළමයෝ.....
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ.....
ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි
පින්තූරේ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි
කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදෙකලාව අවනඩුවක් ගැණු ළමයෝ.....
ඔබ ඇපල් මලක්......Performances of Oba Apple Malak Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Apple Malak Wage” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowNaveesha | Oba Apple Malak Wage (ඔබ ඇපල් මලක් වාගේ) | The Live Semi Final | The Voice Sri LankaNaveesha
▶Reality ShowOba Apple Malak Wage - ඔබ ඇපල් මලක් වාගේ | Nesara Senevirathne | Hiru Star Season 04 | 2nd RoundNesara Senevirathne
▶Reality ShowRusiru vs Chamika | Oba Apple Malak Wage (ඔබ ඇපල් මලක් වාගේ) | Battle Rounds | The Voice Sri LankaRusiru vs Chamika
▶Reality ShowOba Apple Malak Wage - ඔබ ඇපල් මලක් වාගේ | Nesara Senevirathne | Hiru Star Season 04 | 2nd RoundNesara Senevirathne
▶Reality ShowRusiru vs Chamika | Oba Apple Malak Wage (ඔබ ඇපල් මලක් වාගේ) | Battle Rounds | The Voice Sri LankaRusiru vs Chamika
▶Reality ShowOba Apple Malak Wage (ඔබ ඇපල් මලක් වාගේ) | Manoj Kumarage | Hiru Star Season 05Manoj Kumarage
▶Reality ShowOba Apple Malak Wage (ඔබ ඇපල් මලක් වාගේ) | Manoj Kumarage | Hiru Star Season 05Manoj Kumarage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Apple Malak Wage LyricsOba Apple Malak Wage Lyrics Englishඔබ ඇපල් මලක් වාගේඔබ ඇපල් මලක් වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsSangeeth Wickramasinghe ComposerKelum Srimal Lyricist