Ma Hada Sanasalana Lyrics
“Ma hada sanasaalana obe aadare” (මා හද සනසාලන ඔබේ ආදරේ): Ma Hada Sanasalana (මා හද සනසාලන) lyrics, a Sinhala love song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා හද සනසාලන ගී පද.
| SONG | Ma Hada Sanasalana |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Ma Hada Sanasalana Lyrics Singlish
Ma hada sanasaalana obe aadare
Ai da pamaa vuye
Ma ikman vi obada pamaa vi
Kelesada galapanne
Ape aadare
Sumudu sanda kalum popiyana mohothe
Oba gena sitamin ma tani vi atha
Epaa epaa ma tanikara yannata
Paaluva tanikama ma pelaa damavi
Ma hada sanasaalana ...
Atheetaye mal paravi yaddan
Anaagathee mata ahimiwa yaddan
Pipena malak ada pipunadan
Varthamaanayema jeewath wanu manavi
Ma hada sanasaalana ...මා හද සනසාලන ගී පද
මා හද සනසාලන ඔබේ ආදරේ
ඇයි ද පමා වූයේ
මා ඉක්මන් වී ඔබද පමා වී
කෙලෙසද ගළපන්නේ
අපේ ආදරේ
සුමුදු සඳ කැළුම් පොපියන මොහොතේ
ඔබ ගැන සිතමින් මා තනිවී ඇත
එපා එපා මා තනිකර යන්නට
පාළුව තනිකම මා පෙළා දමාවී
මා හද සනසාලන ...
අතීතයේ මල් පරවී යද්දෙන්
අනාගතේ මට අහිමිව යද්දෙන්
පිපෙන මලක් අද පිපුණාදෙන්
වර්තමානයෙම ජීවත් වනු මැනවි
මා හද සනසාලන ...Related Songs and Tags
Ma Hada Sanasalana LyricsMa Hada Sanasalana Lyrics Englishමා හද සනසාලනමා හද සනසාලන ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics