Langaka Ho Duraka Lyrics
“Langaka ho duraka” (ළඟක හො දුරක), Langaka Ho Duraka (ළඟක හෝ දුරක) lyrics: a Sinhala love song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ළඟක හෝ දුරක ගී පද.
| SONG | Langaka Ho Duraka |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Langaka Ho Duraka Lyrics Singlish
Langaka ho duraka
E mal suwada handunami
Nisala diya wage numba
Ma senasuna oba nisa
Sula sulanga wage
Oba ma kalabuna oba nisa
Mal pokuru ron soyana yauwanaye bambiriduta
Mal suwada danenawa durin wage waradata
Langaka ho duraka e mal pipunahotat sonda
Pipane hema warayema malama weyi oba mata
Sitha seluna mana banduna
Oba ruwa ma wasanga kala
Oba nisama kalabei ma
Oba nisama senasei ma //ළඟක හෝ දුරක ගී පද
ළඟක හො දුරක
ඒ මල් සුවඳ හඳුනමි
නිසල දිය වගේ නුඹ
මා සැනසුණා ඔබ නිසා
සුළ සුළඟ වගේ
ඔබ මා කැළඹුණා ඔබ නිසා
මල් පොකුරු රොන් සොයන යෞවනයේ බඹරිදුට
මල් සුවඳ දැනෙනවා දුරින් වගේ වරදට
ළඟක හෝ දුරක ඒ මල් පිපුණහොතත් සොඳට
පිපනෙ හැම වාරයෙම මලම වෙයි ඔබ මට
සිත සැලුණා මන බැඳුණා
ඔබ රුව මා වසඟ කළා
ඔබ නිසාම කැළඹෙයි මා
ඔබ නිසාම සැනසෙයි මා //
Related Songs and Tags
Langaka Ho Duraka LyricsLangaka Ho Duraka Lyrics Englishළඟක හෝ දුරකළඟක හෝ දුරක ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics