Me Ekama Sandak Yata Dehadak Hamu Wi Lyrics
“Me ekama sandak yata dehadak hamuvi” (මේ එකම සඳක් යට දෙහදක් හමුවී): Me Ekama Sandak Yata Dehadak Hamu Wi (මේ එකම සඳක් යට දෙහදක් හමුවී) lyrics, a Sinhala love song sung by Amarasiri Peiris, with words by Indrasiri Suraweera and music by Karunarathna Wijewardana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ එකම සඳක් යට දෙහදක් හමුවී ගී පද.
| SONG | Me Ekama Sandak Yata Dehadak Hamu Wi |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Indrasiri Suraweera |
| COMPOSER | Karunarathna Wijewardana |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Me Ekama Sandak Yata Dehadak Hamu Wi Lyrics Singlish
Me ekama sandak yata dehadak hamuvi
Viyaki yannata varam patana rudu kalayai
Senasum vadanin hada piri meda yai
Vasath geethayaka raavayai
Aagantuka hamuvime
Lengathuvu mudu kamale
Suwanda vihaduvu pipunu malaki numba
Punchi nageniye ..
Mage aadhariye ..
Kandulaka sangavi radune
Sonduru bavai hamuvime
Bihidora abhiyasa vikasitha kusumaki
Punchi nageniye ..
Mage aadhariye ..
Me ekama sandak ...මේ එකම සඳක් යට දෙහදක් හමුවී ගී පද
මේ එකම සඳක් යට දෙහදක් හමුවී
වියැකි යන්නට වරම් පතන රුදු කාලයයි
සැනසුම් වදනින් හද පිරි මැද යයි
වසත් ගීතයක රාවයයි
ආගන්තුක හමුවීමේ
ලෙන්ගතුවු මුදු කමලේ
සුවඳ විහදවු පිපුණු මලකි නුඹ
පුංචි නැගනියේ ..
මගෙ ආදරියේ ..
කඳුලක සැඟවි රැදුනේ
සොඳුරු බවයි හමුවීමේ
බිහිදොර අභියස විකසිත කුසුමකි
පුංචි නැගනියේ ..
මගෙ ආදරියේ ..
මේ එකම සඳක් ...Related Songs and Tags
Me Ekama Sandak Yata Dehadak Hamu Wi LyricsMe Ekama Sandak Yata Dehadak Hamu Wi Lyrics Englishමේ එකම සඳක් යට දෙහදක් හමුවීමේ එකම සඳක් යට දෙහදක් හමුවී ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsKarunarathna Wijewardana ComposerIndrasiri Suraweera Lyricist