Kawruwath Na Lyrics
“Kawuruwath naehae, kawuruwath naehae” (කවුරුවත් නැහැ, කවුරුවත් නැහැ), Kawruwath Na (කවුරුවත් නැහැ) lyrics: a Sinhala folk song sung by Amarasiri Peiris, with words by Hemasiri Gunathunga and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කවුරුවත් නැහැ ගී පද, and many know it simply as Kawuruwath naehae,.
| SONG | Kawruwath Na |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Hemasiri Gunathunga |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Folk, Sad Songs |
| VIEWS | 27 |
| UPDATED |
Kawruwath Na Lyrics Singlish
Kawuruwath naehae - kawuruwath naehae
Egodata yannata - egodata yannata
Iragala waetila - iwura depaeththae
Andura galanawa - paaruwa aethulata
Lanthaeruma ko ohe thibunaawae
Kawuruwath naehae - kawuruwath naehae
Dawasin dawasama paalama haeduna
Paalam molen hena hada aesuna
Kirala kaelaawe kurulu kobeyiyan
Gama haerada yanna gihilla
Kawuruwath naehae - kawuruwath naehae
Egodata yannata - egodata yannata
Daetae aethangili habalata gewuna
Geniyannata baeri maha bara thibuna
Methuwak noma giya bara ada dawasae
Mata hinaheegena yanawa waage
Kawuruwath naehae - kawuruwath naehae
Egodata yannata - egodata yannata
Iragala waetila - iwura depaeththae
Andura galanawa - paaruwa aethulata
Lanthaeruma ko ohe thibunaawae
Kawuruwath naehae - kawuruwath naehaeකවුරුවත් නැහැ ගී පද
කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ
එගොඩට යන්නට - එගොඩට යන්නට
ඉරගල වැටිලා - ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා - පාරුව ඇතුලට
ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ
කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ
දවසින් දවසම පාලම හැදුනා
පාලම් මොලෙන් හෙන හඩ ඇසුනා
කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්
කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ
එගොඩට යන්නට - එගොඩට යන්නට
දෑතේ අතැඟිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා වාගේ
කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ
එගොඩට යන්නට - එගොඩට යන්නට
ඉරගල වැටිලා - ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා - පාරුව ඇතුලට
ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ
කවුරුවත් නැහැ - කවුරුවත් නැහැPerformances of Kawruwath Na
Cover versions, live performances, and reality-show contestant performances of “Kawruwath Na” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowWaruni Tharushika | Kawuruwath Nehe (කවුරුවත් නැහැ) | Blind Auditions | The Voice Teens Sri LankaWaruni Tharushika
▶Reality ShowWaruni Tharushika | Kawuruwath Nehe (කවුරුවත් නැහැ) | Blind Auditions | The Voice Teens Sri LankaWaruni Tharushika
▶Reality ShowMihan Shanika | Kawuruwath Na (කවුරුවත් නැහැ) | Blind Auditions | The Voice Sri LankaMihan Shanika
▶Reality ShowMihan Shanika | Kawuruwath Na (කවුරුවත් නැහැ) | Blind Auditions | The Voice Sri LankaMihan Shanika
Live Performances · 1
Cover Versions · 10
▶Coverකවුරුවත් නැහැ ගීතයේ සැඟවුණු අරුත | Kawuruwath Naha Amarasiri Peiris Song MeaningRandunu Yasaranga
▶CoverKawuruwath Na Kawuruwath Na Song | කවුරුවත් නැහැ කවුරුවත් නැහැ| Amarasiri Peiris | අමරසිරි පීරිස්Gee Nadee
▶CoverKawuruwath Na Kawuruwath Na (Story Behind the Song) - Amarasiri PeirisSinhala Lyricspedia
▶Coverකවුරුවත් නැහැkeshan Bandara
▶CoverKawruwath Na (කවුරුවත් නෑ)- Amarasiri Peiris | Hemasiri Gunathunga | Premasiri KemadasaHemasiri Gunathunga
▶CoverKawruwath Na Cover Song - Original Audio - කවුරුවත් නෑSANUENTERTAINMENT
▶CoverKawruwath na - Ananda Sathsara කවුරුවත් නැහැ - කවුරුවත් නැහැDaham Manage
▶Coverකවුරුවත් නැහැ කවුරුවත් නැහැ : අමරසිරි පීරිස් | Kawuruwath Naha... Kawuruwath Naha : Amarasiri Peirisහද රැදි සිංහල ගී
▶CoverKAWURUWATH NAHA --- කවුරුවත් නැහැ --- Visharadha Amarasiri Peiris --- Cover By Creator StudioWDNS Creator Studio
▶CoverKAWRUWATH NA | කවුරැවත් නැ-Amarasiri Peiris | අමරසිරි පීරිස්Hodama Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawruwath Na LyricsKawruwath Na Lyrics Englishකවුරුවත් නැහැකවුරුවත් නැහැ ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsPremasiri Kemadasa ComposerHemasiri Gunathunga Lyricist
