Dama Doragulu Lyrics
“Dama doragulu wasa damuwemi” (දමා දොරගුළු වසා දැමුවෙමි): Dama Doragulu (දමා දොරගුළු) lyrics, a Sinhala love song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දමා දොරගුළු ගී පද.
| SONG | Dama Doragulu |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Dama Doragulu Lyrics Singlish
Dama doragulu wasa damuwemi
Sitha mage oba ena nisa
Kada doragulu athulu wi oba
Nisala sithuwili awuluwa
Hada raekehi oba dewduwaka se
Arak gena siti kaalaye
Dasatha wihidi athu rikili thuru
Gaenuni mal pala thuru hise
Dama doragulu ....
Pala giyada wimana herada
Mudun mula ehi sinda dama
Aeda watuni bima mulin idiri
Wiyaru sulangata divi puda
Dama doragulu ....දමා දොරගුළු ගී පද
දමා දොරගුළු වසා දැමුවෙමි
සිත මගේ ඔබ එන නිසා
කඩා දොරගුළු ඇතුළු විය ඔබ
නිසල සිතුවිලි අවුළුවා
හද රැකෙහි ඔබ දෙව්දුවක සේ
අරක් ගෙන සිටි කාලයේ
දසත විහිදී අතු රිකිලි තුරු
ගැණුනි මල් පල තුරු හිසේ
දමා දොරගුළු ....
පලා ගියදා විමන හැරදා
මුදුන් මුල එහි සිඳ දමා
ඇද වැටුණි බිම මුලින් ඉදිරී
වියරු සුළඟට දිවි පුදා
දමා දොරගුළු ....Performances of Dama Doragulu
Cover versions, live performances, and reality-show contestant performances of “Dama Doragulu” on YouTube.
Cover Versions · 6
▶Coverdama doragulu 2.mp4 දමා දොරගුළුAnil Perera
▶CoverDama Doragulu Wasa Damuwemi...Amarasiri Peiris~දමා දොරගුලූ වසා දැමුවෙමි ..༺S.Perera༻
▶CoverDama Doragulu - දමා දොරගුලු වසා දැමුවෙමි - අමරසිරි පීරිස්Ruwan Gunawardhana
▶CoverDama Doragulu - Amarasiri Peiris (දමා දොරගුළු - අමරසිරි පීරිස්)Kirula Radio
▶CoverDAMA DORAGULU | දමා දොරගුළු-Amarasiri Peiris | අමරසිරි පීරිස්Hodama Gee
▶CoverDama Doragulu දමා දොරගුළු Sri SinduSRI Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dama Doragulu LyricsDama Doragulu Lyrics Englishදමා දොරගුළුදමා දොරගුළු ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics