Udam Rala Oba Lyrics by Amarasiri Peiris
Udam Rala Oba (උදම් රළ ඔබ) is a Sinhala song sung by Amarasiri Peiris. This page presents the Udam Rala Oba lyrics in Sinhala script (උදම් රළ ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Udam Rala Oba |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| VIEWS | 11 |
| UPDATED |
Udam Rala Oba Lyrics
Udam rala oba udam viya yuthu nae
Gena giye oba muhudu pathulata
Regena yayuthu un nowe
Udam rala oba udam viya yuthu nae
Pana adiddi thamage un
Peladi kana kara iragena giya //
Aranthikayan itiri kara vena de
Ahinsakayan gena giya vathure
Udam rala oba ....
Velapena wo sathun dan dun
Nidana pendurath soragena giya //
Amanayan rala thaba apa athare
Ahinsakayan gena giya vathure
Udam rala oba ....උදම් රළ ඔබ ගී පද
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යායුතු උන් නොවේ
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ
පන අදිද්දී තමන්ගේ උන්
පැළදි කන කර ඉරාගෙන ගිය //
අරන්තිකයන් ඉතිරි කර වෙන දේ
අහිංසකයන් ගෙන ගියා වතුරේ
උදම් රළ ඔබ ....
වැළපෙනා වෝ සතුන් දන් දුන්
නිදන පැඳුරත් සොරාගෙන ගිය //
අමනයන් රැළ තබා අප අතරේ
අහිංසකයන් ගෙන ගියා වතුරේ
උදම් රළ ඔබ ....Performances of Udam Rala Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Udam Rala Oba” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Udam Rala Oba LyricsUdam Rala Oba Lyrics Englishඋදම් රළ ඔබඋදම් රළ ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics

