Ikigasa Handana Lyrics by Amarasiri Peiris
Ikigasa Handana (ඉකිගසා හඬන) is a Sinhala song sung by Amarasiri Peiris. The lyrics were written by Amila Thenuwara, and the music is composed by Darshana Ruwan Disanayake. This page presents the Ikigasa Handana lyrics in Sinhala script (ඉකිගසා හඬන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ikigasa Handana |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Amila Thenuwara |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| VIEWS | 41 |
| UPDATED |
Ikigasa Handana Lyrics
Ikigasa handana atheethayaka
Kandulu ekka ganudenu karana
Mata mage nowana magema adarayak thibuna
Heenen hinahi thunyama ma rawata
Mediyam mahara ada thath hitha igilenawa
Ninden aheri kaluwarema yali soyana
Mata mage nowana
(magema adarayak thibuna)..//
Ridumak wage kisida suwa nowena
Susumin vitharak nirathuruwama pirimadina
Uhulanubarithana unu kanduluma waguruwana
Mata mage nowana
(magema adarayak thibuna)..///ඉකිගසා හඬන ගී පද
ඉකිගසා හඬන අතීතයක
කඳුලු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහරෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා
මට මගේ නොවන
(මගේම ආදරයක් තිබුනා)..//
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරිතැන උනු කඳුලුම වගුරුවනා
මට මගේ නොවන
(මගේම ආදරයක් තිබුනා)..///
Related Songs and Tags
Ikigasa Handana LyricsIkigasa Handana Lyrics Englishඉකිගසා හඬනඉකිගසා හඬන ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsDarshana Ruwan Disanayake ComposerAmila Thenuwara Lyricist