Risi Witeka Paminenna Lyrics
“Risi viteka paminenna risi viteka herayanna” (රිසි විටෙක පැමිණෙන්න රිසි විටෙක හැරයන්න): Risi Witeka Paminenna (රිසි විටෙක පැමිණෙන්න) lyrics, a Sinhala heartbreak song sung by Amarasiri Peiris, with words by Suramya Mapitiya and music by Darshana Ruwan Disanayake, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Risi viteka, and in Sinhala it is රිසි විටෙක පැමිණෙන්න ගී පද.
| SONG | Risi Witeka Paminenna |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Suramya Mapitiya |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| CATEGORY | Heart Break |
| VIEWS | 11 |
| UPDATED |
Risi Witeka Paminenna Lyrics Singlish
Risi viteka paminenna risi viteka herayanna
Obata risi lesakinma mage sita ridavanna
Visi vasak numba sewwe netu kundulu pisalanna
Risi viteka herayanna risi viteka paminenna
Risi viteka paminenna
Duraka hida hinahenna numbe susum mata denna
Sados than mage athoth epa nokiya inna
Epa nokiya inna
Amathanna hamuwenna noheka mata lanwenna
Nidos numba gena sita mata hekiya latawenna
Mata hekiya latawenna
Risi viteka paminenna ....රිසි විටෙක පැමිණෙන්න ගී පද
රිසි විටෙක පැමිණෙන්න රිසි විටෙක හැරයන්න
ඔබට රිසි ලෙසකින්ම මගේ සිත රිදවන්න
විසි වසක් නුඹ සෙව්වේ නෙතු කුඳුළු පිසලන්න
රිසි විටෙක හැරයන්න රිසි විටෙක පැමිණෙන්න
රිසි විටෙක පැමිණෙන්න
දුරක හිද හිනැහෙන්න නුඹෙ සුසුම් මට දෙන්න
සදොස් තැන් මගෙ ඇතොත් එපා නොකියා ඉන්න
එපා නොකියා ඉන්න
අමතන්න හමුවෙන්න නොහැක මට ළංවෙන්න
නිදොස් නුඹ ගැන සිතා මට හැකිය ළතැවෙන්න
මට හැකිය ළතැවෙන්න
රිසි විටෙක පැමිණෙන්න ....Performances of Risi Witeka Paminenna
Cover versions, live performances, and reality-show contestant performances of “Risi Witeka Paminenna” on YouTube.
Cover Versions · 4
▶CoverRisi Witeka Peminenna | Amarasiri Peiris | Suramya Mapitiya | Dharshana Ruwan DissanayakeSuramya Mapitiya
▶CoverRisi Viteka Paminenna - Amarasiri Peiris (රිසි විටෙක පැමිණෙන්න - අමරසිරි පීරිස්)Kirula Radio
▶Coverරිසි විටෙක පැමිණෙන්න / Risi Weteka Paminenna - Amarasiri PerisHEF Official
▶CoverRisi Witeka Paminenna රිසි විටෙක පැමිණෙන්න Sri SinduSRI Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Risi Witeka Paminenna LyricsRisi Witeka Paminenna Lyrics Englishරිසි විටෙක පැමිණෙන්නරිසි විටෙක පැමිණෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsDarshana Ruwan Disanayake ComposerSuramya Mapitiya Lyricist