Athinwath Atha Alluwe Na Lyrics
“Atin vath atha aelluwe nae” (අතින් වත් අත ඇල්ලුවේ නෑ), Athinwath Atha Alluwe Na (අතින්වත් අත ඇල්ලුවේ නෑ) lyrics: a Sinhala love song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Atin vath, and in Sinhala it is අතින්වත් අත ඇල්ලුවේ නෑ ගී පද.
| SONG | Athinwath Atha Alluwe Na |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 16 |
| UPDATED |
Athinwath Atha Alluwe Na Lyrics Singlish
Atin vath atha aelluwe nae
Kisima kilutak thibune nae
Adaraya haera heenayakavath
Kisima kilutak thibune nae
Obata amathak venna bae
Ape duppath prathama premaya
Obata amathak venna bae
Obata amathak venna bae
Kuludule ki mulma vachane
Paetaleddi oya soduru daesata
Nubath maa laga man vage nihadai
Bima balagena golu vune aekai
Noidule haeguman thiyaagena
Aalayen viyapath velaa apa
Ven uneth adare hindaamai
Samu denna baeri hamu novith aekai
Hamu novith samu denna baeri aekai
Obata amathak venna bae
Ape duppath prathama premaya
Obata amathak venna bae
Obata amathak venna baeඅතින්වත් අත ඇල්ලුවේ නෑ ගී පද
අතින් වත් අත ඇල්ලුවේ නෑ
කිසිම කිලුටක් තිබුනේ නෑ
ආදරය හැර හීනයකවත්
කිසිම කිලුටක් තිබුනේ නෑ
ඔබට අමතක වෙන්න බෑ
අපේ දුප්පත් ප්‍රතම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ
ඔබට අමතක වෙන්න බෑ
කුළුදුලේ කී මුල්ම වචනය
පැටලෙද්දි ඔය සොදුරු දෑසට
නුබත් මා ලග මං වගේ නිහඩයි
බිම බලාගෙන ගොලු වුනේ ඒකයි
නොඉදුලේ හැගුමන් තියාගෙන
ආලයෙන් වියපත් වෙලා අප
වෙන් උනෙත් ආදරේ හින්දාමයි
සමු දෙන්න බැරි හමු නොවිත් ඒකයි
හමු නොවිත් සමු දෙන්න බැරි ඒකයි
ඔබට අමතක වෙන්න බෑ
අපේ දුප්පත් ප්‍රතම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ
ඔබට අමතක වෙන්න බෑPerformances of Athinwath Atha Alluwe Na
Cover versions, live performances, and reality-show contestant performances of “Athinwath Atha Alluwe Na” on YouTube.
Cover Versions · 12
▶CoverAthinwath Atha Alluwe Na Amarasiri PeirisOld Hit Sri Lanka
▶CoverAthinwath Atha Alluwe Na -- Amarasiri PeirisSrisurf
▶CoverAthinwath Atha Alluwe Na (අතින්වත් අත ඇල්ලුවේ නෑ) - අමරසිරි පීරිස්bmadhu_sinhala_songs
▶CoverAthin Wath Atha - අතින් වත් අත ඇල්ලුවේ නෑ - අමරසිරි පීරිස්Kenady Warnakulasuriya
▶CoverAthinwath atha alluwe na - Amarasiri Peris - අතින්වත් අත ඇල්ලුවේ නෑKushan Kumara
▶CoverAthin Wath Atha | අතින්වත් අත ඇල්ලුවේ නෑ | අමරසිරි පීරිස්MAHE music
▶Coverඅතින්වත් අත ඇල්ලුවේ නෑ / Athinwath Atha Alluwena ( විශාරද අමරසිරි පීරිස් )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶CoverAthinwath Atha Alluwe Na | Geethayakin Jiwithaya KiyawamuAsela Wijesundara
▶CoverAthinwath Atha Alluwe Na - අතින්වත් අත ඇල්ලුවේ නෑකලණ ජයවර්ධන
▶CoverAthinwath Atha Alluwe-Amarasiri PerisMUSICK LOOP
▶Coverඅතින්වත් අත ඇල්ලුවෙ නෑ | ගායනය අමරසිරි පීරිස්MAHE music
▶Coverඅතින්වත් අත ඇල්ලුවේ නෑ - අමරසිරි පීරිස් | Athinwath atha alluwe na - Amarasiri PeirisNaada life නාද
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athinwath Atha Alluwe Na LyricsAthinwath Atha Alluwe Na Lyrics Englishඅතින්වත් අත ඇල්ලුවේ නෑඅතින්වත් අත ඇල්ලුවේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics