Oba Handanawanam Lyrics
“Oba hadanavanam maha hayiyen hadanna Radha” (ඔබ හඩනවනම් මහ හයියෙන් හඩන්න රාධා), Oba Handanawanam (ඔබ හඩනවනම්) lyrics: a Sinhala love song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ හඩනවනම් ගී පද, and many know it simply as Oba hadanavanam.
| SONG | Oba Handanawanam |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Oba Handanawanam Lyrics Singlish
Oba hadanavanam maha hayiyen hadanna Radha
Mata ahena durin hidinna Radha
Sihina lowe rae thisse nopeni Radha
Mata pena durin obe susuma vidinna Radha
Lagata wela thurulu wela obe susuma vidinna Radha
Dura akase tharu athare noyinna Radha
Mage neth athare rashmiya vi hidinna Radha
Pura handata muwa wela horen nopeni Radha
Mage urahisa matha atawaka da nidanna Radha
Oba hadanavanam maha hayiyen hadanna Radha
Mata ahena durin hidinna Radha
Lagata wela thurulu wela obe susuma vidinna Radha
Malak wela ara athu aga nopeni Radha
Ma lagama pipi suwada didi hidinna Radha
Jivithayama giniyam vu dirgathama rathiyayi me Radha
Mata pena durin hidinna Radhaඔබ හඩනවනම් ගී පද
ඔබ හඩනවනම් මහ හයියෙන් හඩන්න රාධා
මට ඇහෙන දුරින් හිදින්න රාධා
සිහින ලොවේ රෑ තිස්සේ නොපෙනී රාධා
මට පේන දුරින් ඔබේ සුසුම විදින්න රාධා
ලගට වෙලා තුරුළු වෙලා ඔබේ සුසුම විදින්න රාධා
දුර ආකාසේ තරු අතරේ නොයින්න රාධා
මගේ නෙත් අතරේ රශ්මිය වී හිදින්න රාධා
පුර හඳට මුවා වෙලා හොරෙන් නොපෙනී රාධා
මගේ උරහිස මත අටවක දා නිදන්න රාධා
ඔබ හඩනවනම් මහ හයියෙන් හඩන්න රාධා
මට ඇහෙන දුරින් හිදින්න රාධා
ලගට වෙලා තුරුළු වෙලා ඔබේ සුසුම විදින්න රාධා
මලක් වෙලා අර අතු අග නොපෙනී රාධා
මා ලගම පිපී සුවඳ දිදී හිදින්න රාධා
ජිවිතයම ගිනියම් වූ දීර්ගතම රාතියයි මේ රාධා
මට පේන දුරින් හිදින්න රාධාPerformances of Oba Handanawanam
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Handanawanam” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Handanawanam LyricsOba Handanawanam Lyrics Englishඔබ හඩනවනම්ඔබ හඩනවනම් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics


