Adara Hasunak Hemin Awilla Lyrics
“Adara hasunak himin avillaa” (ආදර හසුනක් හිමින් ඇවිල්ලා), Adara Hasunak Hemin Awilla (ආදර හසුනක් හිමින් ඇවිල්ලා) lyrics: a Sinhala love song sung by Amarasiri Peiris, with words by Saman Kularatne and music by Indrajith Mirihanage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is ආදර හසුනක් හිමින් ඇවිල්ලා ගී පද.
| SONG | Adara Hasunak Hemin Awilla |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Saman Kularatne |
| COMPOSER | Indrajith Mirihanage |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 20 |
| UPDATED |
Adara Hasunak Hemin Awilla Lyrics Singlish
Adara hasunak himin avillaa
Mumunanavaa nuwo gena vadanak
Nonimi kavak maa gathe velenavaa
Panhinda addara iki bidimin
Sarasavi sevanee adara manpeth
Vasee gihindo suwada malin
Pemin bedunu ee supamwathun
Sakmanin wadeedo ayawa aran
Adara hasunak ....
Dahasak leewada gee pada maalaa
Raya nidi waramin adura iran
Selalihiniyo nam nae genayanne
Mage sandeshaya nubata horen
Adara hasunak ....ආදර හසුනක් හිමින් ඇවිල්ලා ගී පද
ආදර හසුනක් හිමින් ඇවිල්ලා
මුමුණනවා නුඔ ගැන වදනක්
නොනිමි කවක් මා ගතේ වෙලෙනවා
පන්හිඳ අද්දර ඉකි බිදිමින්
සරසවි සෙවනේ ආදර මංපෙත්
වැසී ගිහින්දෝ සුවඳ මලින්
පෙමින් බැදුනු ඒ සුපම්වතුන්
සක්මනින් වඩීදෝ ඇයව අරන්
ආදර හසුනක් ....
දහසක් ලීවද ගී පද මාලා
රැය නිදි වරමින් අදුර ඉරන්
සැළලිහිනියෝ නම් නෑ ගෙනයන්නේ
මගේ සංදේශය නුබට හොරෙන්
ආදර හසුනක් ....Related Songs and Tags
Adara Hasunak Hemin Awilla LyricsAdara Hasunak Hemin Awilla Lyrics Englishආදර හසුනක් හිමින් ඇවිල්ලාආදර හසුනක් හිමින් ඇවිල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsIndrajith Mirihanage ComposerSaman Kularatne Lyricist