Neka Uyan Wathu Madin Lyrics by Amarasiri PeirisPradeepa Dharmadasa
Neka Uyan Wathu Madin (නෙක උයන් වතු මැදින්) is a Sinhala song sung by Amarasiri Peiris and Pradeepa Dharmadasa. The lyrics were written by Kapila Kumara Kalinga, and the music is composed by Rohana Weerasinghe. This page presents the Neka Uyan Wathu Madin lyrics in Sinhala script (නෙක උයන් වතු මැදින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Neka Uyan Wathu Madin |
|---|---|
| SINGER | Amarasiri Peiris, Pradeepa Dharmadasa |
| LYRICIST | Kapila Kumara Kalinga |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 248 |
| UPDATED |
Neka Uyan Wathu Madin Lyrics
Gae:-neka uayan vathu maedin
Hamaa yayi nava manda maaruthe
Pi:- sondura me apa paethum supipenaa
Hitha mithuru vu vasath kaalayi
Gae:- sithu agin mathuva aa susum rael
Konda malak matha vaeti bondava yayi
Sihinayak avadhi vi piya nagayi
Ada anduru seetha kandu maavathe
Pi:- noma thaeven raathriya digu vinaeyi
Heta davasa mee vithak se disei
Nidaellae gala giya jeevithae
Nimnayak nathara vi gim nivayi.නෙක උයන් වතු මැදින් ගී පද
ගැ:-නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
පි:- සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිත මිතුරු වූ වසත් කාලයයි
ගැ:- සිතු අගින් මතුව ආ සුසුම් රැල්
කොඳ මලක් මත වැටී බොඳව යයි
සිහිනයක් අවදි වී පිය නගයි
අඩ අඳුරු සීත කඳු මාවතේ
පි:- නොම තැවෙන් රාත්‍රිය දිගු විණැයි
හෙට දවස මී විතක් සේ දිසෙයි
නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
නිම්නයක නතර වී ගිම් නිවයි.Performances of Neka Uyan Wathu Madin
Cover versions, live performances, and reality-show contestant performances of “Neka Uyan Wathu Madin” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶Coverනෙක උයන් | ප්‍රදීපා ධර්මදාස සහ අමරසිරි පීරිස් | Neka Uyan Wathu | Pradeepa Dharmadasa & AmarasiriTorana Music
▶CoverNeka Uyan Wathu Madin @ Tone Poem with Pradeepa Dharmadasa & Dumal WarnakulasuriyaRoo Tunes
▶Coverනෙක උයන් වතු මැදින් | ප්‍රදීපා | දුමාල් | Neka Uyan | Pradeepa Dharmadasa | Dumal WarnakulasooriyaSri Lankan's Got Talent
▶CoverNeka Uyan Wathu Madin | නෙක උයන් වතු මැදින් | Amarasiri Peiris | Hiru UnplugedHiru TV
▶CoverAmarasiri Peiris - Neka Uyan Wathu Madin | අමරසිරි පිරිස් නෙක උයන් වතු මැදින්Dream Studio
▶CoverNeka Uyan wathu Madin (නෙක උයන් වතු මැදින්) Solo cover By Samangi Wadinambi ArachchiSamangi Wadinambiarachchi
▶CoverNeka Uyan Wathu Madin (Cover) - Yathra 2013Classical Music Society | University Of Moratuwa
▶CoverNeka Uyan Wathu Madin - නෙක උයන් වතු මැදින් - Female Cover by Gee RockyGee Rocky
▶CoverNeka Uyan Wathu Medin | නෙක උයන් වතු මැදින් - Sparkling Waves at "RASOGA 2018"Sparkling Waves Music Band
▶CoverNeka uyan wathu madin Cover by Dasun and Thanuja, (නෙක උයන් වතු මැදින් )Dassa
▶CoverNeka Uyan Wathu Madin (Sinhala Song Meaning) - Pradeepa Dharmadasa with Amarasiri PeirisSinhala Lyricspedia
▶CoverNeka uyan wathu madin - Pradeepa, Amarasiri | නෙක උයන් වතු මැදින් - ප්‍රදීපා ධර්මදාස, අමරසිරි පීරිස්RD Entertainments
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Neka Uyan Wathu Madin LyricsNeka Uyan Wathu Madin Lyrics Englishනෙක උයන් වතු මැදින්නෙක උයන් වතු මැදින් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsRohana Weerasinghe ComposerKapila Kumara Kalinga Lyricist


