Nethata Netha Lyrics by Amarasiri Peiris
Nethata Netha (නෙතට නෙත) is a Sinhala song sung by Amarasiri Peiris. This page presents the Nethata Netha lyrics in Sinhala script (නෙතට නෙත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nethata Netha |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| VIEWS | 8 |
| UPDATED |
Nethata Netha Lyrics
Netaṭa neta muṇagasuṇadā
Numba nodækkā sē giyā nam
Hita purā vidi tanikamæk næhæ
Numbaṭa mama pem nokalē nam //
Mage æsipiya yaṭa tiyāgena
Rækagatta ruva boṇdavelā
Mata mamath himi næti taram pem kala
Numbath mā hæra gihillā
Numba kohēdō dūra gihillā
Netaṭa neta ....
Hada ridum dī pipida miya yai
Matakaye rædennē
Kisi dinaka numba nolæbena nisādō
Numba mē taram mata dænennē
Netaṭa neta ....නෙතට නෙත ගී පද
නෙතට නෙත මුණගැසුණදා
නුඹ නොදැක්කා සේ ගියා නම්
හිත පුරා විදි තනිකමක් නැහැ
නුඹට මම පෙම් නොකළේ නම් //
මගේ ඇසිපිය යට තියාගෙන
රැකගත්ත රුව බොඳවෙලා
මට මමත් හිමි නැති තරම් පෙම් කළ
නුඹත් මා හැර ගිහිල්ලා
නුඹ කොහේදෝ දුර ගිහිල්ලා
නෙතට නෙත ....
හද රිදුම් දී පිපිද මිය යයි
මතකයේ රැදෙන්නේ
කිසි දිනක නුඹ නොලැබෙන නිසාදෝ
නුඹ මේ තරම් මට දැනෙන්නේ
නෙතට නෙත ....
Performances of Nethata Netha
Cover versions, live performances, and reality-show contestant performances of “Nethata Netha” on YouTube.
Cover Versions · 7
▶CoverNethata Netha Muna Gasunu Da (Sinhala MP3) - Amarasiri Pieris - www.Music.lkMusic.lk
▶Coverනෙතට නෙත සදුනි | Nethata Netha Sanduni | Dhammika Siriwardhana New Love Song 2025Dhammika Siriwardhana
▶CoverAmarasiri Peiris - Nethata netha munagahuna da | අමරසිරි පීරිස් - නෙතට නෙත මුණගැහුණ දාMUSIC CLUB
▶CoverNethata Netha Muna Gasunu Da Numba (නෙතට නෙත මුන ගැසුනු දා නුඹ) - අමරසිරි පීරිස්bmadhu_sinhala_songs
▶CoverNethata Netha Muna Gasuna Da නෙතට නෙත මුණ ගැසුනදා නුඹ නොදැක්කා සේ ගියානම් | Amarasiri Perisranhen සංගීත තෝතැන්න
▶CoverNethata netha නෙතට නෙත මුණගැසුණදා නුඹසංජු
▶CoverNethata Netha Muna Gasunu Da නෙතට නෙත මුණ ගැසුණු දා Sri SinduSRI Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nethata Netha LyricsNethata Netha Lyrics Englishනෙතට නෙතනෙතට නෙත ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics