Rathu Rosa Mal Yaye Lyrics by Amarasiri Peiris
Rathu Rosa Mal Yaye (රතු රෝස මල් යායේ) is a Sinhala song sung by Amarasiri Peiris. This page presents the Rathu Rosa Mal Yaye lyrics in Sinhala script (රතු රෝස මල් යායේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rathu Rosa Mal Yaye |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| VIEWS | 4 |
| UPDATED |
Rathu Rosa Mal Yaye Lyrics
Rathu rosa mal yaaye
Mudu seetha pini vaehae
Oba haa mema gevu e yuge sihiwee
Kandulal lesin mudu seetha pini vaehae
Gango sindee viyaelee
Pipi mal saelee maelawee
Sanda thaaraka nonahee nidaa
Thaniwee hindee andurae
Rathu rosa mal yaaye .../
Bonda seetha sanda eliye
Samarum lesin paavee
Obage katha sihinen asaa
Denuwan hindee nonidaa
Rathu rosa mal yaaye .../රතු රෝස මල් යායේ ගී පද
රතු රෝස මල් යායේ
මුදු සීත පිණි වෑහේ
ඔබ හා මෙමා ගෙවු ඒ යුගේ සිහිවී
කඳුළැල් ලෙසින් මුදු සීත පිණි වෑහේ
ගංගෝ සිඳී වියැලී
පිපි මල් සැලී මැලවී
සඳ තාරකා නොනැහී නිදා
තනිවී හිඳී අඳුරේ
රතු රෝස මල් යායේ .../
බොඳ සීත සඳ එළියේ
සැමරුම් ලෙසින් පාවී
ඔබගේ කතා සිහිනෙන් අසා
දෙනුවන් හිඳී නොනිදා
රතු රෝස මල් යායේ .../Performances of Rathu Rosa Mal Yaye
Cover versions, live performances, and reality-show contestant performances of “Rathu Rosa Mal Yaye” on YouTube.
Cover Versions · 10
▶Coverරතු රෝස මල්යාය නුඹ නම් | Rathu Rosa Mal Yaya Numba Nam | Roshan Fernando OfficialROSHAN FERNANDO
▶CoverAmarasiri Peiris New song Rathu Rosa Mal Yaye.....Rajitha Jayamini Withanachchi
▶CoverAmarasiri Peiris New Song Rathu Rosa Mal YayeRajitha Jayamini Withanachchi
▶Coverඅපේ ලස්සනම දවස Our Wedding Song Rathu Rosa Mal Yaya (රතු රෝස මල් යාය) | Roshan FernandoDamith Ruwanthi Vlogs
▶CoverRathu Rosa Mal Yaya, Roshan Fernando, රතු රෝස මල්යායNadee Nisansala
▶Coverරතුරෝස මල් යාය නුබ නම්.. මනමාල බබරා මමයි..Ishara Akalanka
▶Coverරතු රෝස මල්යායය නුඹ නම්.... Lunugamwehera UltraUltra live Music Band
▶Coverරතු රෝස මල් යාය නුබ නම් | rathu rosa mal yaya numba nam | roshan fernandoLAKMETH DISSANAYAKE
▶CoverRathu Rosa Mal Yaya Numba Nam | රතු රෝස මල් යාය නුඹ නම් Cover by Gayakaya - Reggae FusionGayakaya
▶CoverRathu Rosa Mal Yaye රතු රෝස මල් යායේ Sri SinduSRI Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rathu Rosa Mal Yaye LyricsRathu Rosa Mal Yaye Lyrics Englishරතු රෝස මල් යායේරතු රෝස මල් යායේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics