Kala Wewa Hidenawa Ayemath Pirenawa Lyrics by Amarasiri Peiris
Kala Wewa Hidenawa Ayemath Pirenawa (කලාවැව හිඳෙනවා) is a Sinhala song sung by Amarasiri Peiris. This page presents the Kala Wewa Hidenawa Ayemath Pirenawa lyrics in Sinhala script (කලාවැව හිඳෙනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kala Wewa Hidenawa Ayemath Pirenawa |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| VIEWS | 11 |
| UPDATED |
Kala Wewa Hidenawa Ayemath Pirenawa Lyrics
Kala wewa hidenawa
Ayemath pirenawa
Mage hitha bidenawa
Ayemath hedenawa //
Hiduna wew pathule
Katu koholu penenawa
Riduna hith madale
So susum danenawa
Kala wewa ....
Pirunu wew jalaye
Sudu nelum saranawa
Heduna hith madale
Pem suwada danenawa
Kala wewa ....//කලාවැව හිඳෙනවා ගී පද
කලා වැව හිඳෙනවා
ආයෙමත් පිරෙනවා
මගේ හිත බිඳෙනවා
ආයෙමත් හැදෙනවා //
හිදුන වැව් පතුලේ
කටු කොහොලු පෙනෙනවා
රිදුන හිත් මඩලේ
සෝ සුසුම් දැනෙනවා
කලා වැව ....
පිරුණු වැව් ජලයේ
සුදු නෙළුම් සරනවා
හැදුන හිත් මඩලේ
පෙම් සුවඳ දැනෙනවා
කලා වැව ....//Related Songs and Tags
Kala Wewa Hidenawa Ayemath Pirenawa LyricsKala Wewa Hidenawa Ayemath Pirenawa Lyrics Englishකලාවැව හිඳෙනවාකලාවැව හිඳෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics