Mal Suwandata Lyrics by Amarasiri Peiris
Mal Suwandata (මල් සුවඳට) is a Sinhala song sung by Amarasiri Peiris. The lyrics were written by Upali Maldeniya, and the music is composed by Danister Perera. This page presents the Mal Suwandata lyrics in Sinhala script (මල් සුවඳට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Suwandata |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Upali Maldeniya |
| COMPOSER | Danister Perera |
| VIEWS | 11 |
| UPDATED |
Mal Suwandata Lyrics
(Mal suwadata bambaru enawa bambara nadata neth wehenawa
Balagenayi suwada renu bimata helewi
Dawala masuge pita nagila tharu yaaye mal nelanna
Balagenayi sihina podiya bimata helewi......//)
Dedunne pata gala nala kumaruge rupe andala
Damayanthiya wennada numba heena mawanne
Dedunne pata meki na kapana wehi wetunama
Danga karana samanaliyan noweda themenne........
Mal suwadata......
Heena pole hemadamat pata heena nil bomayi
Doithuwa nathi api kohomada kahawanu denne
Walakule sandaluthalen heen saren bimata vadin
Nuba enathuru man innam wel ipanalle........
Mal suwadata......මල් සුවඳට ගී පද
(මල් සුවඳට බඹරු එනවා බඹර නදට නෙත් වැහෙනවා
බලාගෙනයි සුවඳ රේණු බිමට හැලේවි
දවල මසුගේ පිට නැගිලා තරු යායේ මල් නෙලන්න
බලාගෙනයි සිහින පොදිය බිමට හැලේවී......//)
දේදුන්නේ පාට ගාලා නල කුමරුගේ රූපේ ඇඳලා
දමයන්තිය වෙන්නද නුඹ හීන මවන්නේ
දේදුන්නේ පාට මැකී නා කපනා වැහි වැටුණාම
දඟ කරනා සමනලියන් නොවෙද තෙමෙන්නේ........
මල් සුවඳට......
හීන පොලේ හැමදාමත් පාට හීන නිල් බෝමයි
දොයිතුව නැති අපි කොහොමද කහවණු දෙන්නේ
වලාකුලේ සඳළුතලෙන් හීන් සැරෙන් බිමට වඩින්
නුඹ එනතුරු මං ඉන්නම් වෙල් ඉපනැල්ලේ........
මල් සුවඳට......
Performances of Mal Suwandata
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Suwandata” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowKameliya Mal Suwadata - කැමීලියා මල් සුවඳට | Pinidi Kannangara Hiru Star Season 3Kameliya Mal Suwadata - කැමීලියා
▶Reality ShowKameliya Mal Suwadata (කැමීලියා මල් සුවඳට) | Charindu Warnasooriya | Hiru Star Season 05Kameliya Mal Suwadata
▶Reality ShowKameliya Mal Suwadata (කැමීලියා මල් සුවඳට) | Charindu Warnasooriya | Hiru Star Season 05Kameliya Mal Suwadata
Live Performances · 1
Cover Versions · 12
▶CoverKameliya Mal Suwadata (කැමීලියා මල් සුවඳට) - Cover by Danith SriCovers Club
▶CoverKameliya Mal - (කැමීලියා මල් සුවඳට) - Cover By Dhanith SriMaya Music
▶CoverKameliya Mal Suwadata ( කැමීලියා මල් සුවඳට ) - Mangala Denex | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverKameliya Mal Suwadata | කැමීලියා මල් සුවඳට | Kithsiri Jayasekara | DAWASAK DA HANDAWAKA @RooTunesRoo Tunes
▶CoverKameliya Mal Suwadata | කැමීලියා මල් සුවඳට | Dimanka Wellalage | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverකැමේලියා මල් සුවඳට | Kameliya mal | Cindarella | song | Cover & Devma | music lifeGeenaka Sooriyaarachchi (MUSIC)
▶CoverKameliya Mal Suwandata - (කැමීලියා මල් සුවඳට) - Cover By Amila PereraTharuka Deepthika
▶Coverකැමීලියා මල් සුවඳට | Kameliya Mal Suwandata (Cinderella) | Danith Sri | Kithsiri Jayasekara SongSL Gold Hits
▶CoverCamellia Mal (Cinderella) - Kithsiri Jayasekara | CoverKasun Indrajith
▶Coverකැමේලියා මල් සුවඳට | Kameliya mal suwandata | Dhanith sri | Maa nowana mama 2020THE ICON
▶Coverකැමීලියා මල් සුවඳට | Kemeliya Mal SuwandataYarl Sihina / යාල් සිහින
▶CoverKameliya Mal Suwandata | කැමීලියා මල් සුවඳට (Cover) - Thilina KaushalThilina Kaushal
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Suwandata LyricsMal Suwandata Lyrics Englishමල් සුවඳටමල් සුවඳට ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsDanister Perera ComposerUpali Maldeniya Lyricist
