Oba Nathiwa Oba Ekka Nidana Lyrics
“Oba natiwa oba ekka nidana avasan rathriye” (ඔබ නැතිව ඔබ එක්ක නිදන අවසන් රාත්‍රියේ): Oba Nathiwa Oba Ekka Nidana (ඔබ නැතිව ඔබ එක්ක නිදන) lyrics, a Sinhala heartbreak song sung by Amarasiri Peiris, with words by Mahesh Hewapathirana and music by Darshana Wickramathunga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Oba natiwa, and in Sinhala it is ඔබ නැතිව ඔබ එක්ක නිදන ගී පද.
| SONG | Oba Nathiwa Oba Ekka Nidana |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Mahesh Hewapathirana |
| COMPOSER | Darshana Wickramathunga |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Oba Nathiwa Oba Ekka Nidana Lyrics Singlish
Oba natiwa oba ekka nidana avasan rathriye
Dotha pura senehasa purawagena
Enu mana avasanaya ennata pera
Mandahaasa muwage susum kandulu athura
Rahasak kodura numba kiyannda
Iyeth nindak nogiya taram
Uhulannta bari dukbara heeneka
Miyagiya premayado numba maa lada
Pawanata mumuna lowata kiyannda
Nuba maa gena giya duraka taram
Aapasu ennata bari dura aataka
Yana mata hamuweddo numba kedinaka
Oba natiwa oba ...ඔබ නැතිව ඔබ එක්ක නිදන ගී පද
ඔබ නැතිව ඔබ එක්ක නිදන අවසන් රාත්‍රියේ
දෝත පුරා සෙනෙහස පුරවාගෙන
එනු මැන අවසානය එන්නට පෙර
මන්දහාස මුවගේ සුසුම් කඳුළු අතුරා
රහසක් කොඳුරා නුඹට කියන්නද
ඊයේත් නින්දක් නොගිය තරම්
උහුලන්නට බැරි දුක්බර හීනේක
මියගිය ප්‍රේමයදෝ නුඹ මා ලද
පවනට මුමුණා ලොවට කියන්නද
නුඹ මා ගෙන ගිය දුරක තරම්
ආපසු එන්නට බැරි දුර ඈතක
යන මට හමුවේදෝ නුඹ කෙඳිනක
ඔබ නැතිව ඔබ .../Related Songs and Tags
Oba Nathiwa Oba Ekka Nidana LyricsOba Nathiwa Oba Ekka Nidana Lyrics Englishඔබ නැතිව ඔබ එක්ක නිදනඔබ නැතිව ඔබ එක්ක නිදන ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsDarshana Wickramathunga ComposerMahesh Hewapathirana Lyricist