Sasunabare (Aloko Udapadi Film) Lyrics
“sasara maga dige gala basimu gala basimu sadaham gangule” (සසර මග දිගේ ගලා බසිමු ගලා බසිමු සදහම් ගඟුලේ), Sasunabare (Aloko Udapadi Film) (සසුනබරේ (ආලෝකෝ උදපාදී චිත්‍රපටය)) lyrics: a Sinhala Buddhist devotional song sung by Amarasiri Peiris, with words by Rambukkana Siddhartha Thera and music by Milinda Tennakone, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is සසුනබරේ (ආලෝකෝ උදපාදී චිත්‍රපටය) ගී පද, and many know it simply as sasara maga.
| SONG | Sasunabare (Aloko Udapadi Film) |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Rambukkana Siddhartha Thera |
| COMPOSER | Milinda Tennakone |
| CATEGORY | Buddhist Devotional, Sinhala Movie Song |
| VIEWS | 14 |
| UPDATED |
Sasunabare (Aloko Udapadi Film) Lyrics Singlish
sasara maga dige gala basimu gala basimu sadaham gangule
(noveti yanature vatenna hisa.....//)
paturu matha liyava kala maha mehewara
ira handa pavathina thuru babaleva
(sasunabare....///)
panhinda thalpata athara kathave
sadaham geethaya lovata udave
sanga gana madde pana se rakenna
(sadaham geethaya lovata uda ve.....//)
chakkung udapadi
gnanang udapadi
pannang udapadi
vijja udapadi
alokong udapadi......සසුනබරේ (ආලෝකෝ උදපාදී චිත්‍රපටය) ගී පද
සසර මග දිගේ ගලා බසිමු ගලා බසිමු සදහම් ගඟුලේ
(නොවැටී යනතුරේ වැටෙනා හිස.....//)
පත්ඉරු මත ලියවා කළ මහ මෙහෙවර
ඉර හඳ පවතින තුරු බැබලේවා
(සසුනබරේ....///)
පන්හිඳ තල්පත අතර කතාවේ
සදහම් ගීතය ලොවට උදාවේ
සඟ ගණ මැද්දේ පණ සේ රැකෙනා
(සදහම් ගීතය ලොවට උදා වේ.....//)
චක්කුං උදපාදී
ඥාණං උදපාදී
පඤ්ඤා උදපාදී
විජ්ජා උදපාදී
ආලෝකෝ උදපාදී......
Related Songs and Tags
Sasunabare (Aloko Udapadi Film) LyricsSasunabare (Aloko Udapadi Film) Lyrics Englishසසුනබරේ (ආලෝකෝ උදපාදී චිත්‍රපටය)සසුනබරේ (ආලෝකෝ උදපාදී චිත්‍රපටය) ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsMilinda Tennakone ComposerRambukkana Siddhartha Thera Lyricist