Sanduda Awadiyen Lyrics
“Sanduda avadiyen tharuda avadiyen” (සඳුද අවදියෙන් තරුද අවදියෙන්): Sanduda Awadiyen (සඳුද අවදියෙන්) lyrics, a Sinhala love song sung by Amarasiri Peiris, with words by Priyananda Wijesundara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Sanduda avadiyen, and in Sinhala it is සඳුද අවදියෙන් ගී පද.
| SONG | Sanduda Awadiyen |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Priyananda Wijesundara |
| COMPOSER | Amarasiri Peiris |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Sanduda Awadiyen Lyrics Singlish
Sanduda avadiyen tharuda avadiyen
Me nishanthaye...
Oba langa nathi thaw dinak gewi yai
Thaniwunu wasanthaye...
Seethala athiruni mihiliya layamatha
Konda kem pipuruni madhu purawa
Unusuma dasune nae netha maneka
Oba langa nathiwama ada ma thaniwama
Sanduda avadiyen ...
Pahan nodalwei obe palpatha thula
Nidimatha ada nethupiya sanaha
Mage ma kandulak e pinibindu lesa
Obe kawuluwa langa
Pipi malpethi matha...
Sanduda avadiyen ...සඳුද අවදියෙන් ගී පද
සඳුද අවදියෙන් තරුද අවදියෙන්
මේ නිශාන්තයේ...
ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි
තනිවුණු වසන්තයේ...//
සීතල ඇතිරුණි මිහිලිය ළයමත
කොඳ කෙම් පිපුරුනි මධු පුරවා
උණුසුම දැසුණේ නෑ නෙත මානෙක
ඔබ ළඟ නැතිවම අද මා තනිවම
සඳුද අවදියෙන් .../
පහන් නොදැල්වෙයි ඔබෙ පැල්පත තුළ
නිදිමත අඩ නෙතුපිය සනහා
මගේම කඳුළක් ඒ පිනිබිඳු ලෙස
ඔබෙ කවුළුව ළඟ
පිපි මල්පෙති මත...
සඳුද අවදියෙන් ...//Performances of Sanduda Awadiyen
Cover versions, live performances, and reality-show contestant performances of “Sanduda Awadiyen” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSanduda Awadiyen - Amarasiri PeirisSinhala Songs
▶CoverAmarasiri Peiris - Sanduda Awadiyen Tharuda AwadiyenHasitha Madhawa Gajadeera Arachchi
▶CoverAmarasiri Peiris - sanduda awadiyenRelaxing Space
▶CoverSanduda Awadiyen - Amarasiri Pieris - සඳුද අවදියෙන් තරුද අවදියෙන්Dedunu Tennakoon
▶CoverSanduda Awadiyen | සඳුද අවදියෙන් | Amarasiri Peiris | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverSanduda Awadiyen Cover by Malinda KularatneMalinda Kularatne
▶CoverSanduda Awadiyen Tharuda Awadiyen (Sinhala Song Meaning) - Amarasiri PeirisSinhala Lyricspedia
▶CoverSanduda Awadiyan Tharuda Awadiyan | Amarasiri Peeris | සඳුද අවදියෙන් තරුද අවදියෙන් | අමරසිරි පීරිස්Sith Gath Gee
▶CoverSanduda Awadiyen | සඳුද අවදියෙන් by Nuwan JayasingheNuwan Jayasinghe
▶CoverSanduda awadiyen |සඳුද අවදියෙන් (cover by Gihan)Gihan Dhanushka
▶CoverSanduda Awadiyen | සඳුද අවදියෙන්Rohana Athalage
▶Coverසඳුද අවදියෙන් Sanduda Awadiyen - Amarasiri Peiris Cover By Nilu IllesingheNilu Illesinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanduda Awadiyen LyricsSanduda Awadiyen Lyrics Englishසඳුද අවදියෙන්සඳුද අවදියෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsAmarasiri Peiris ComposerPriyananda Wijesundara Lyricist
