Hima Diyawi Himalaye Lyrics
“Hima diyavi himaalaye” (හිම දියවී හිමාලයේ), Hima Diyawi Himalaye (හිම දියවී හිමාලයේ) lyrics: a Sinhala love song sung by Amarasiri Peiris and Wasantha Thilakangani, with words by Dammika Bandara and music by Danister Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is හිම දියවී හිමාලයේ ගී පද, and many know it simply as Hima diyavi.
| SONG | Hima Diyawi Himalaye |
|---|---|
| SINGER | Amarasiri Peiris, Wasantha Thilakangani |
| LYRICIST | Dammika Bandara |
| COMPOSER | Danister Perera |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 29 |
| UPDATED |
Hima Diyawi Himalaye Lyrics Singlish
Hima diyavi himaalaye
Yamunaa ganga nagai tharanga
Sudu pena keti balanna Raadhaa...
Sulanga hamai seethala saada
Seethala gini ganeeda Krishnaa...
Sinaa rali nagaa uthurana
Oya hadavath neela jalaase
Peenana me swarna hansayo
Akeekaruda metharam Raadhaa...
Ida di dennata daduwam
Daesa piyaa gannam Krishnaa...
Hima diyavi himaalaye.....
Mal peti podivi ikilana
Me hopalu yahan thalaave
Sanda diya minimevulaata vetilaa
Daesa nilankaarai Raadhaa...
Gilihi giyaden mini keta
Daesa vasa innam Krishnaa...
Hima diyavi himaalaye.....හිම දියවී හිමාලයේ ගී පද
හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා...
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..…
සිනා රැලි නගා උතුරන
ඔය හදවත් නීල ජලාසේ
පීනන මේ ස්වර්ණ හංසයෝ
අකීකරුද මෙතරම් රාධා...
ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..…
හිම දියවී හිමාලයේ.....
මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ
සඳ දිය මිණිමෙවුලට වැටිලා
දෑස නිලංකාරයි රාධා...
ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..…
හිම දියවී හිමාලයේ.....
Performances of Hima Diyawi Himalaye
Cover versions, live performances, and reality-show contestant performances of “Hima Diyawi Himalaye” on YouTube.
Cover Versions · 12
▶CoverHima Diyawee Himalaye - හිම දිය වී හිමාලයේ - Amarasiri Peiris & Wasantha ThilakanganiDON bp Visual
▶CoverHima Diyawee Himalaye - හිම දියවී හිමාලයේ - Amarasiri Peiris - Wasantha ThilakanganiLanka Videos
▶CoverHima Diyawii Himalaye | හිම දියවී හිමාලයේ | Supun Perera ft. Dulshara | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverHima diyawi himalaye (හිම දිය වී හිමාලයේ ) | Amarasiri Peiris & Wasantha ThilakanganiPrasanna Sampath
▶CoverHima Diyawee Himalaye හිම දියවී හිමාලයේ Amarasiri Peiris / Wasantha Thilakangani 7rm7rm Songs
▶CoverHima Diyawi Himalaye - හිම දියවී හිමාලයේ | Nuwandika Senarathne & Dimanka | Sinhala Cover SongPlaylist
▶CoverHima Diyawee Himalaye හිම දියවී හිමාලයේ Sri SinduSRI Sindu
▶Coverහිම දියවී හිමාලයේ | Hima Diyawi Himalaye by Nivod Menusha & Wasantha ThilakanganiNivod Menusha
▶Cover7rmMUSIC - Hima Diyawee Himalaye - හිම දියවී හිමාලයේ - Amarasiri Peiris7rm Travels & Events
▶CoverHima diya wee himalaye Cover by Malinda KularatneMalinda Kularatne
▶CoverHIma Diyawee Himalaye (හිම දියවී හිමාලයේ)Lionfirst Music
▶Cover¶ හිම දිය වී හිමාලයේ _ වසන්තා / අමරසිරි l Hima diyawee _ Wasantha Thilakangani / AmarasiriLalith's Music Chamber
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hima Diyawi Himalaye LyricsHima Diyawi Himalaye Lyrics Englishහිම දියවී හිමාලයේහිම දියවී හිමාලයේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsDanister Perera ComposerDammika Bandara Lyricist