Athwela Gilihi Lowa Thani Wu Da Lyrics
“Athwela gilihi lova thani wuda” (අත්වැල ගිලිහී ලොව තනි වූදා): Athwela Gilihi Lowa Thani Wu Da (අත්වැල ගිලිහී ලොව තනි වූදා) lyrics, a Sinhala Buddhist devotional song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අත්වැල ගිලිහී ලොව තනි වූදා ගී පද.
| SONG | Athwela Gilihi Lowa Thani Wu Da |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Buddhist Devotional, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Athwela Gilihi Lowa Thani Wu Da Lyrics Singlish
Athwela gilihi lova thani wuda
Dakina pera maga lakunu nathi
Asha dahane vanasiyado
Yugadivi gamane sonduru gathi //
Usulanu hekiweda thanha asha
Sangawanu hekiweda sithuwili mala
Iwasanu hekiweda so duk sanka
Asha dahane vanasiyado
Yugadivi gamane sonduru gathi
Dagili ekkala warapata dedara
Senehasa wepuru saruketha wanasa
Puhudun hadawatha sogini dalwa
Asha dahane vanasiyado
Yugadivi gamane sonduru gathiඅත්වැල ගිලිහී ලොව තනි වූදා ගී පද
අත්වැල ගිලිහී ලොව තනි වූදා
දකිනා පෙර මඟ ලකුණු නැති
ආශා දැහැනේ වැනසීයාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති //
උසුලනු හැකිවෙද තණ්හා ආශා
සඟවනු හැකිවෙද සිතුවිලි මාලා
ඉවසනු හැකිවෙද සෝ දුක් සංකා
ආශා දැහැනේ වැනසීයාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති
දැගිලි එක්කල වරපට දෙදරා
සෙනෙහස වැපුරු සරුකෙත වනසා
පුහුදුන් හදවත සෝගිනි දල්වා
ආශා දැහැනේ වැනසීයාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති
Related Songs and Tags
Athwela Gilihi Lowa Thani Wu Da LyricsAthwela Gilihi Lowa Thani Wu Da Lyrics Englishඅත්වැල ගිලිහී ලොව තනි වූදාඅත්වැල ගිලිහී ලොව තනි වූදා ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics