Wasan Wewi Imu Gan Iwure Lyrics
“Vasan vevi imu gan ivure” (වසන් වෙවී ඉමු ගං ඉවුරේ): Wasan Wewi Imu Gan Iwure (වසන් වෙවී ඉමු ගං ඉවුරේ) lyrics, a Sinhala love song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is වසන් වෙවී ඉමු ගං ඉවුරේ ගී පද, and many know it simply as Vasan vevi.
| SONG | Wasan Wewi Imu Gan Iwure |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 8 |
| UPDATED |
Wasan Wewi Imu Gan Iwure Lyrics Singlish
Vasan vevi imu gan ivure
Seeta kandu athare
Palu kandata hisa tiyagena
Sanda yamaye... sanda yamaye...
Sanda eliya thulin
Gayana kurulu geeyaka
Madhura swara oba ve nam
Lanvela asa innam
Lanvela asa innam
Lanvela asa innam
Bima bala siti obe desa langa
Kaath kawuruwath nathai situvata
Oya hadata duka hitheveeyi
Vasanthayak udave nam
Obe langin hinda hinahennam rahasin
Vasan vevi imu .../වසන් වෙවී ඉමු ගං ඉවුරේ ගී පද
වසන් වෙවී ඉමු ගං ඉවුරේ
සීත කඳු අතරේ
පාළු කන්දට හිස තියාගෙන
සැඳෑ යාමයේ... සැඳෑ යාමයේ...
සඳ එළිය තුළින්
ගැයනා කුරුළු ගීයක
මධුර ස්වර ඔබ වේ නම්
ළංවෙලා අසා ඉන්නම්
ළංවෙලා අසා ඉන්නම්
ළංවෙලා අසා ඉන්නම්
බිම බලා සිටි ඔබේ දෑස ළඟ
කාත් කවුරුවත් නැතැයි සිතුවට
ඔය හදට දුක හිතේවීයි
වසන්තයක් උදාවේ නම්
ඔබේ ළඟින් හිඳ හිනැහෙන්නම් රහසින්
වසන් වෙවී ඉමු .../Related Songs and Tags
Wasan Wewi Imu Gan Iwure LyricsWasan Wewi Imu Gan Iwure Lyrics Englishවසන් වෙවී ඉමු ගං ඉවුරේවසන් වෙවී ඉමු ගං ඉවුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics