Oba Eda Nam Sanda Wagemai Lyrics
“Oba eda nam sanda vagemai” (ඔබ එදා නම් සඳ වගේමයි), Oba Eda Nam Sanda Wagemai (ඔබ එදා නම් සඳ වගේමයි) lyrics: a Sinhala heartbreak song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ එදා නම් සඳ වගේමයි ගී පද.
| SONG | Oba Eda Nam Sanda Wagemai |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Oba Eda Nam Sanda Wagemai Lyrics Singlish
Oba eda nam sanda vagemai
Oba meda hiru vi ma davai
Oba mageyai thaw mata sithei
Oba dama yannata hitha kiyayi
Oba eda nam sanda vagemai
Nethe na adara balum
Kohi sagavuna do neth kalum
Obe lokaya nowe mage lova
Meki yai adara hegum
Oba eda nam sanda vagemai
Pitu pura pem kavi liyu
Sitha goluwune ai rasa mevu
Nodannemi veradune kothanada
Daivayada me apa pathu
Oba eda nam ....ඔබ එදා නම් සඳ වගේමයි ගී පද
ඔබ එදා නම් සඳ වගේමයි
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේයැයි තව මට සිතෙයි
ඔබ දමා යන්නට හිත කියයි
ඔබ එදා නම් සඳ වගේමයි
නෙතේ නෑ ආදර බැලුම්
කොහි සැගවුනා දෝ නෙත් කැලුම් //
ඔබේ ලෝකය නොවේ මගේ ලොව
මැකී යයි ආදර හැගුම්
ඔබ එදා නම් සඳ වගේමයි
පිටු පුරා පෙම් කවි ලියූ
සිත ගොළුවුනේ ඇයි රස මැවූ //
නොදන්නෙමි වැරදුනේ කොතැනද
දෛවයද මේ අප පැතූ
ඔබ එදා නම් .... Performances of Oba Eda Nam Sanda Wagemai
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Eda Nam Sanda Wagemai” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Eda Nam Sanda Wagemai LyricsOba Eda Nam Sanda Wagemai Lyrics Englishඔබ එදා නම් සඳ වගේමයිඔබ එදා නම් සඳ වගේමයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics

