Saragi Adawiye Lyrics
“Saraagi .... adaviye dasa dahas malin sugandha vu” (සරාගි .... අඩවියේ දස දහස් මලින් සුගන්ධ වූ), Saragi Adawiye (සරාගි අඩවියේ) lyrics: a Sinhala love song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සරාගි අඩවියේ ගී පද.
| SONG | Saragi Adawiye |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Saragi Adawiye Lyrics Singlish
Saraagi .... adaviye dasa dahas malin sugandha vu
Unmaava ve .... hegum paetum kae gasa unmaada ve
Aadare aadare donkaara di sinaase
Ganadura ganadura seeta kaeti gaesuna ganadura
Neela vala salu vihidee
Kanduvaeti vala kanduvaeti vala ridum laebuu kanduvaeti vala
Innata velilaa harima seetalai
Saraagi .... adaviye ....
Pibiduna pibiduna dethol peti ingi pibiduna
Hansayo oben saengavee
Hada mal vila hada mal vila pemi haekshu hada mal vila
Suvanda obe nisa thavama unusumai
Saraagi .... adaviye ....සරාගි අඩවියේ ගී පද
සරාගි .... අඩවියේ දස දහස් මලින් සුගන්ධ වූ
උන්මාව වේ .... හැගුම් පැතුම් කෑ ගසා උන්මාද වේ
ආදරේ ආදරේ දෝංකාර දි සිනාසේ
ගණදුර ගණදුර සීත කැටි ගැසුන ගණදුර
නීල වලා සළු විහිදී
කඳුවැටි වල කඳුවැටි වල රිදුම් ලැබූ කඳුවැටි වල
ඉන්නට වෙලිලා හරිම සීතලයි
සරාගි .... අඩවියේ ....
පිබිදුන පිබිදුන දෙතොල් පෙති ඉඟි පිබිදුන
හංසයෝ ඔබෙන් සැඟවී
හද මල් විල හද මල් විල පෙමින් හැක්ෂු හද මල් විල
සුවඳ ඔබ නිසා තවම උණුසුමයි
සරාගි .... අඩවියේ ....Related Songs and Tags
Saragi Adawiye LyricsSaragi Adawiye Lyrics Englishසරාගි අඩවියේසරාගි අඩවියේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics