Magema Chithakaya Lyrics
“Mageema chithakaya avili aluveyi” (මගේම චිතකය ඇවිලී අළුවෙයි), Magema Chithakaya (මගේම චිතකය ඇවිලී අළුවෙයි) lyrics: a Sinhala sad song sung by Amarasiri Peiris, with words by Upali Maldeniya and music by Danister Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mageema chithakaya, and in Sinhala it is මගේම චිතකය ඇවිලී අළුවෙයි ගී පද.
| SONG | Magema Chithakaya |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Upali Maldeniya |
| COMPOSER | Danister Perera |
| CATEGORY | Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Magema Chithakaya Lyrics Singlish
Mageema chithakaya avili aluveyi
Mageema denuwan abhimuwehi
Handana thevena kisivaku nae
Mageema thaniyata ada ma pamanayi
Mageema thaniyata ada ma pamanayi
Aathmayama vi ma langa siti oba
Sitiya nam valapeyi
Hima kandu athare aetha rataka oba
Iranama e vilasayi...
Val bihi vi giya paalu sohon bima
Kanakok handa pamanayi
Jeevithayaka avasanaya melasayi
Karmaya lo dahamayi...
Mageema chithakaya avili ..../මගේම චිතකය ඇවිලී අළුවෙයි ගී පද
මගේම චිතකය ඇවිලී අළුවෙයි
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවකු නෑ
මගේම තනියට අද මා පමණයි
මගේම තනියට අද මා පමණයි
ආත්මයම වී මා ළඟ සිටි ඔබ
සිටියා නම් වැළපෙයි
හිම කඳු අතරේ ඈත රටක ඔබ
ඉරණම ඒ විලසයි...
වල් බිහි වී ගිය පාළු සොහොන් බිම
කණකොක් හඬ පමණයි
ජීවිතයක අවසානය මෙලෙසයි
කර්මය ලෝ දහමයි...
මගේම චිතකය ඇවිලී ..../Related Songs and Tags
Magema Chithakaya LyricsMagema Chithakaya Lyrics Englishමගේම චිතකය ඇවිලී අළුවෙයිමගේම චිතකය ඇවිලී අළුවෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsDanister Perera ComposerUpali Maldeniya Lyricist