Sonduru Ganga Lyrics by Amarasiri PeirisUmara Sinhawansha
Sonduru Ganga (සොඳුරු ගංගා) is a Sinhala song sung by Amarasiri Peiris and Umara Sinhawansha. The lyrics were written by Prabha Rajaguru, and the music is composed by Aruna Gunawardana. This page presents the Sonduru Ganga lyrics in Sinhala script (සොඳුරු ගංගා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sonduru Ganga |
|---|---|
| SINGER | Amarasiri Peiris, Umara Sinhawansha |
| LYRICIST | Prabha Rajaguru |
| COMPOSER | Aruna Gunawardana |
| VIEWS | 16 |
| UPDATED |
Sonduru Ganga Lyrics
Sonduru ganga daraye
Sanda themena handa yamawe
Adare pinsal thudin
Api anda reka akaha
Eda wage ma
Mawai nava ru jeewithe
Manga thote hamuwana thura
Apa awida a manga thaniwela
Madak nawathi bala imu
Api ape hadahurukam soya
Api ape hadahurukam soya
Gahakole welemin hama
Ena pawana sihilai se eda
Wasanthe aye awidin
Eth api viyapath wela
Eth api viyapath welaසොඳුරු ගංගා ගී පද
සොඳුරු ගංගා දාරයේ
සඳ තෙමෙන හැන්දැ යාමයේ
ආදරේ පින්සල් තුඩින්
අපි ඇන්ද රේකා ආකහෙ
එදා වගේම
මවයි නව රූ ජීවිතේ
මඟ තොටේ හමුවන තුරා
අප ඇවිද ආ මඟ තනිවෙලා
මදක් නැවතී බලා ඉමු
අපි අපේ හැඩහුරුකම් සොයා
අපි අපේ හැඩහුරුකම් සොයා
ගහකොලේ වේලෙමින් හමා
එන පවන සිහිලයි සේ එදා
වසන්තේ ආයේ ඇවිදින්
ඒත් අපි වියපත් වෙලා
ඒත් අපි වියපත් වෙලාRelated Songs and Tags
Sonduru Ganga LyricsSonduru Ganga Lyrics Englishසොඳුරු ගංගාසොඳුරු ගංගා ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsAruna Gunawardana ComposerPrabha Rajaguru Lyricist