Waneye Wana Malak Novi Lyrics
“Vanaye vana malak nowe uyana pipune ai” (වනයේ වන මලක් නොවී උයනක පිපුණේ ඇයි): Waneye Wana Malak Novi (වනයේ වන මලක් නොවී) lyrics, a Sinhala love song sung by Amarasiri Peiris, with words by Rohana Mahaliyana Arachchi and music by Karunarathna Wijewardana, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vanaye vana, and in Sinhala it is වනයේ වන මලක් නොවී ගී පද.
| SONG | Waneye Wana Malak Novi |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Rohana Mahaliyana Arachchi |
| COMPOSER | Karunarathna Wijewardana |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Waneye Wana Malak Novi Lyrics Singlish
Vanaye vana malak nowe uyana pipune ai
Kiyanna mata mage punchi kumari ehema kale ai
Dedeneku hata podu malak vela numba pipune
Me gimhana kalaye
Uyan medin ganga gala basiddi
E meda pipune ai
Kiyanna mata mage punchi kumari
ehema kale ai
Me vassana kalaye
Kohedo sita a math bambareku hata
Ronsunu dunne ai
Kiyanna mata mage punchi kumari
ehema kale ai
Me wasanta kalaye
Vanaye vana malak nowe ....වනයේ වන මලක් නොවී ගී පද
වනයේ වන මලක් නොවී උයනක පිපුණේ ඇයි
කියන්න මට මගෙ පුංචි කුමාරි එහෙම කලේ ඇයි
දෙදෙනෙකු හට පොදු මලක් වෙලා නුඹ පිපුණේ
මේ ගිම්හාන කාලයේ
උයන් මැදින් ගඟ ගලා බසිද්දී
ඒ මැද පිපුණේ ඇයි
කියන්න මට මගෙ පුංචි කුමාරි
එහෙම කලේ ඇයි
මේ වස්සාන කාලයේ
කොහේදෝ සිට ආ මත් බඹරෙකු හට
රොන්සුණු දුන්නේ ඇයි
කියන්න මට මගෙ පුංචි කුමාරි
එහෙම කලේ ඇයි
මේ වසන්ත කාලයේ
වනයේ වන මලක් නොවී ....Related Songs and Tags
Waneye Wana Malak Novi LyricsWaneye Wana Malak Novi Lyrics Englishවනයේ වන මලක් නොවීවනයේ වන මලක් නොවී ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsKarunarathna Wijewardana ComposerRohana Mahaliyana Arachchi Lyricist