Thatu Awilla Lyrics
“Tatu avilla... oba ohe yanawa” (තටු ඇවිල්ලා...ඔබ ඔහේ යනවා): Thatu Awilla (තටු ඇවිල්ලා) lyrics, a Sinhala heartbreak song sung by Amarasiri Peiris, with words by Upul Shantha Sannasgala and music by Samantha Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Tatu avilla..., and in Sinhala it is තටු ඇවිල්ලා ගී පද.
| SONG | Thatu Awilla |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Upul Shantha Sannasgala |
| COMPOSER | Samantha Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 124 |
| UPDATED |
Thatu Awilla Lyrics Singlish
Tatu avilla... oba ohe yanawa
Kohoma kiuwath nawathwannata bae
Premama aalindaye enna nawathimu
Paya gasagena me sonduru polowe...
Kese nam mama nawathwannada
Mal renu renu salena
Hivudu pipena pathum purana
Ahasa yata oba paavi yanna
Theta sindunu bolhina sulanga dige...
Tatu avilla.....
Neluu palawela maga damannada
Depa udukuru hisin bima hidina
Kurulu bilindu helana kandulu
Mahamerak yata taniwa ma unna...
Tatu avilla.....තටු ඇවිල්ලා ගී පද
තටු ඇවිල්ලා...ඔබ ඔහේ යනවා
කොහොම කීවත් නවත්වන්නට බෑ
ප්රේමම ආලින්දයේ එන්න නවතිමු
පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ...
කෙසේ නම් මම නවත්වන්නද
මල් රේණු රේණු සැලෙනා
හිවුඩු පිපෙනා පැතුම් පුරනා
අහස යට ඔබ පාවී යන්නා
තෙත සිඳුණු බොල්හීන සුළඟ දිගේ...
තටු ඇවිල්ලා.....
නෙළූ පලවැල මග දමන්නද
දෙපා උඩුකුරු හිසින් බිම හිඳිනා
කුරුළු බිලිඳු හෙලන කඳුළු
මහමෙරක් යට තනිව මා උන්නා...
තටු ඇවිල්ලා.....
Performances of Thatu Awilla
Cover versions, live performances, and reality-show contestant performances of “Thatu Awilla” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverAmarasiri Peris- Thatu Avilla (තටු ඇවිල්ලා ඔබ ඔහේ යනවා )Rajitha Jayamini Withanachchi
▶CoverMal Walata Thatu Awilla | මල්වලට තටු ඇවිල්ලා-Damith Asanka | දමිත් අසංකHodama Gee
▶CoverThatu Awilla | තටු ඇවිල්ලා | Amarasiri Peiris | Hiru UnplugedHiru TV
▶CoverThatu Awilla | තටු ඇවිල්ලා | Amarasiri Peiris | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Cover"Thatu Awilla" Song By Amarasiri PeirisPavithra Somadasa
▶Coverමල් වලට තටු ඇවිල්ලා - mal walata thatu evillasameera ranasingha
▶CoverMal Walata Thatu Awilla || මල් වලට තටු ඇවිල්ලා/ දමිත් අසංක /New Dj Remix SongsSinhala Mixed Songs
▶Cover"THATU AWILLA" || Vindika GunarathneVindika Gunarathne
▶CoverThatu Awilla Oba Ohe Yanawa - Amarasiri PeirisDilnuwan Amaraweera
▶CoverMal walata thatu awilla මල් වලට තටු ඇවිල්ලා karokeD Amila Ruwan
▶CoverThatu Awilla by Amarasiri Peiris.Music Tech Srilanka
▶CoverThatu awilla - Amarasiri Peiris | තටු ඇවිල්ලා - අමරසිරි පීරිස්RD Entertainments
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thatu Awilla LyricsThatu Awilla Lyrics Englishතටු ඇවිල්ලාතටු ඇවිල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsSamantha Perera ComposerUpul Shantha Sannasgala Lyricist

