Aa Maga Waradi (Sandagalathanna) Lyrics
“Aa maga veradi yana man nopenei” (ආ මග වැරදී යන මං නොපෙනී): Aa Maga Waradi (Sandagalathanna) (ආ මග වැරදී (සඳගලතැන්න)) lyrics, a Sinhala heartbreak song sung by Amarasiri Peiris and Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ආ මග වැරදී (සඳගලතැන්න) ගී පද.
| SONG | Aa Maga Waradi (Sandagalathanna) |
|---|---|
| SINGER | Amarasiri Peiris, Sashika Nisansala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 69 |
| UPDATED |
Aa Maga Waradi (Sandagalathanna) Lyrics Singlish
Aa maga veradi yana man nopenei
Thani vi devindun nathi devolae
Kawuru yadinnada kawuru pathannada
Hiru sanduvath nathi mihimadale
Sandagalathannae pamula seethala wathurae
Numbe seveneli paavei nil diya raeli atharae
Dam pandurae mankada langa gomman andurae
Diyabun hada nae daen eya sihineki mihirae
Hada doda kiwath duka kawuruda aesuwe
Prarthana ganga uthura kandulali galuwe
Mandaram ahasa wasu mihindum saluwe
Kimda sonduru jeewana maga hirikada heluwe
(Sandagalathannae pamula seethala wathurae
Numbe seveneli paavei nil diya raeli atharae...//)ආ මග වැරදී (සඳගලතැන්න) ගී පද
ආ මග වැරදී යන මං නොපෙනී
තනි වී දෙවිඳුන් නැති දෙවොලේ
කවුරු යදින්නද කවුරු පතන්නද
හිරු සඳුවත් නැති මිහිමඬලේ
සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැළි අතරේ
දම් පඳුරේ මංකඩ ලඟ ගොම්මන් අඳුරේ
දියබුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ
හඬා දොඩා කීවත් දුක කවුරුද ඇසුවේ
ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුළැලි ගැලුවේ
මන්දාරම් අහස වැසූ මිහිඳුම් සළුවේ
කිම්ද සොඳුරු ජීවන මඟ හිරිකඩ හෙළුවේ
(සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැළි අතරේ...//)Performances of Aa Maga Waradi (Sandagalathanna)
Cover versions, live performances, and reality-show contestant performances of “Aa Maga Waradi (Sandagalathanna)” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aa Maga Waradi (Sandagalathanna) LyricsAa Maga Waradi (Sandagalathanna) Lyrics Englishආ මග වැරදී (සඳගලතැන්න)ආ මග වැරදී (සඳගලතැන්න) ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics

