Sarasa Wasanthaya Lyrics by Amarasiri Peiris
Sarasa Wasanthaya (සරස වසන්තය) is a Sinhala song sung by Amarasiri Peiris. The lyrics were written by Nilar N Cassim, and the music is composed by Jagath Jayawardana. This page presents the Sarasa Wasanthaya lyrics in Sinhala script (සරස වසන්තය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sarasa Wasanthaya |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Jagath Jayawardana |
| VIEWS | 107 |
| UPDATED |
Sarasa Wasanthaya Lyrics
Sarasa wasanthaya aayeth enawaanam
Mage tharuna wiya maa illagannam
Ape atheethaye mal maawath wala awidan yannata
Sarasa wasanthaya aayeth enawaanam
Liyu supem kavi hasun puraawata
Poth pithuwaka ee hangaa gannata
Boru wissopen ahaka balannata
Ayeth hamuwee hinaa nagannata
Sarasa wasanthaya aayeth enawaanam
Denodahak maeda sith hangannata
Sangawu premaya nethin kiyanta
Kaath kawuruwath nathi seemaawak
Horenma hamuwee pemiin dodannata
Sarasa wasanthaya aayeth enawaanam
Sarasa wasanthaya ....සරස වසන්තය ගී පද
සරස වසන්තය ආයෙත් එනවානම්
මගේ තරුණ විය මා ඉල්ලාගන්නම්
අපේ අතීතයේ මල් මාවත් වල ඇවිදන් යන්නට
සරස වසන්තය ආයෙත් එනවානම්
ලියූ සුපෙම් කවි හසුන් පුරාවට
පොත් පිටුවක ඒ හංඟා ගන්නට
බොරු විස්සෝපෙන් අහක බලන්නට
අයෙත් හමුවී හිනා නගන්නට
සරස වසන්තය ආයෙත් එනවානම්
දෙනෝදහක් මැද සිත් හංගන්නට
සැඟවූ ප්‍රේමය නෙතින් කියන්ට
කාත් කවුරුවත් නැති සීමාවක
හොරෙන්ම හමුවී පෙමින් දොඩන්නට
සරස වසන්තය ආයෙත් එනවානම්
සරස වසන්තය ....Performances of Sarasa Wasanthaya
Cover versions, live performances, and reality-show contestant performances of “Sarasa Wasanthaya” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverSarasa Wasanthaya - Anoma Raasaputhra N Amarasiri PeirisMrHits2009
▶Coverසරස වසන්තය .......sarasa wasanthaya....Ru agri
▶CoverSarasa Wasanthaya Ayeth Enawanam සරස වසන්තය ආයෙත් එනවානම් | Amarasiri Peiris & Anoma Rasaputhraranhen සංගීත තෝතැන්න
▶CoverSarasa Wasanthaya - Amarasiri Peiris with Anoma RasaputhraSrisurf
▶CoverSarasa Wasanthaya Ayeth Enawanam ~ සරස වසන්තය ආයෙත් එනවානම්Siththampawura ~~ සිත්තම් පවුර
▶CoverSarasa Wasanthaya - Amarasiri & Anoma | සරස වසන්තය - අමරසිරි පීරිස්, අනෝමා රාසපුත්‍රRD Entertainments
▶CoverSarasa Wasanthaya Niroshosha Wirajini Nilar N Cassimතීර්ථය - භාවමය රළ නගනා, වින්දනීය ගී ඉවුර
▶CoverSarasa Wasanthaya - නිලාර් එන්. කාසීම් ගී අවලෝකන ප්‍රසංගය "සරස වසන්තය"තීර්ථය - භාවමය රළ නගනා, වින්දනීය ගී ඉවුර
▶CoverSARASA WASANTHAYA..Amarasiri Peiris&Anoma RasaputraNISHII10
▶Coverසරස වසන්තය" නිලාර් එන්. කාසිම් ගී අවලෝකන ප්‍රසංගය - Dr. Rohana Weerasingheතීර්ථය - භාවමය රළ නගනා, වින්දනීය ගී ඉවුර
▶CoverSarasa Wasanthaya - Amarasiri Peiris (සරස වසන්තය - අමරසිරි පීරිස්)Kirula Radio
▶CoverSarasa Wasanthaya සරස වසන්තය Sri SinduSRI Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sarasa Wasanthaya LyricsSarasa Wasanthaya Lyrics Englishසරස වසන්තයසරස වසන්තය ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsJagath Jayawardana ComposerNilar N Cassim Lyricist

