Adaraye Unusum Susum Suwadada Metharam Lyrics by Amarasiri PeirisNirosha Virajini
Adaraye Unusum Susum Suwadada Metharam (ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්) is a Sinhala song sung by Amarasiri Peiris and Nirosha Virajini. This page presents the Adaraye Unusum Susum Suwadada Metharam lyrics in Sinhala script (ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adaraye Unusum Susum Suwadada Metharam |
|---|---|
| SINGER | Amarasiri Peiris, Nirosha Virajini |
| VIEWS | 31 |
| UPDATED |
Adaraye Unusum Susum Suwadada Metharam Lyrics
Aadaraye unusum susum suwande me tharam
Ehenam selamuthu pema thula nisala vi
Lowa navathiwa senekin
Aadaraye unusum susum suwande me tharam
Dedunu debamin ingikaramin hinahena vita
Ane lengathudayi ketharam
Bilideku se lamade guliwu viteka lobin
Saththai e hadidadi numbadayida sithe
Aadaraye unusum ....
Seethala detholin sisilasakin mumunanavita
Ane heenendayi naageyi
Hadu mathin nalale unusum thilaka thiya
Piduwe e numbage sevenella thamai
Aadaraye unusum ....ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම් ගී පද
ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
එහෙනම් සැළමුතු පෙම තුල නිසසල වී
ලොව නවතීවා සැනෙකින්
ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
දේදුණු දෙබැමින් ඉඟිකරමින් හිනැහෙන විට
අනේ ලෙන්ගතුදැයි කෙතරම්
බිළිදෙකු සේ ළමැදේ ගුලිවූ විටෙක ලොබින්
සත්තයි ඒ හැඩිදැඩි නුඹදැයිද සිතේ
ආදරයේ උණුසුම් ....
සීතල දෙතොලින් සිසිලසකින් මුමුණනවිට
අනේ හීනෙන්දැයි නෑගෙයි
හාදු මතින් නලලේ උණුසුම් තිළක තියා
පිදුවේ ඒ නුඹගේ සෙවනැල්ල තමයි
ආදරයේ උණුසුම් ....
Performances of Adaraye Unusum Susum Suwadada Metharam
Cover versions, live performances, and reality-show contestant performances of “Adaraye Unusum Susum Suwadada Metharam” on YouTube.
Live Performances · 1
Cover Versions · 4
▶CoverAdaraye Unusum Susum, Amarasiri Peiris & Nirosha Virajini, ආදරයේ උණුසුම් සුසුම්Nadee Nisansala
▶CoverAdaraye Unusum Susum (ආදරයේ උණුසුම් සුසුම්)Sanda Tharakawi
▶Coverආදරයේ උණුසුම් සුසුම් | Adaraye Unusum Susum - Nirosha virajini & Amarasiri PeirisOld Is Gold
▶CoverAdaraye Unusum Susum Suwadada Metharam - Amarasiri Peiris & Nirosha VirajiniMUSICK LOOP
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adaraye Unusum Susum Suwadada Metharam LyricsAdaraye Unusum Susum Suwadada Metharam Lyrics Englishආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics
