Numba Langin Sitiya Nam Lyrics by Amarasiri Peiris
Numba Langin Sitiya Nam (නුඹ ලඟින් සිටියා නම්) is a Sinhala song sung by Amarasiri Peiris. The lyrics were written by Nisanga Mayadunne, and the music is composed by Suresh Maliyadda. This page presents the Numba Langin Sitiya Nam lyrics in Sinhala script (නුඹ ලඟින් සිටියා නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Numba Langin Sitiya Nam |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Nisanga Mayadunne |
| COMPOSER | Suresh Maliyadda |
| VIEWS | 14 |
| UPDATED |
Numba Langin Sitiya Nam Lyrics
Nuba langin sitiya nam
Uda hiru eliyatath kalin
Eliya aragena wadiwi
Vidaa genena ire sada ras
Saumya wi mata danewi
Nuba langin sitiya nam
Nuba pewa senehe langa indan
Mata hitagannath bari taram //
Sewanella wi nuba langin sitiya nam
Tawa ya hakiya gaw siya durak
Eda mage hita sanasamin
Nuba niwwa gindara koi karam //
Sewanella wi nuba adath sitiya nam
Me gamana nae kisi vidaawak
Nuba langin ....නුඹ ලඟින් සිටියා නම් ගී පද
නුඹ ලඟින් සිටියා නම්
උදා හිරු එලියටත් කලින්
එළිය අරගෙන වඩීවී
විඩා ගෙනෙනා ඉරේ සැඩ රැස්
සෞම්ය වී මට දැනේවි
නුඹ ළඟින් සිටියා නම්
නුඹ පෑව සෙනෙහේ ළඟ ඉඳන්
මට හිතාගන්නත් බැරි තරම් //
සෙවනැල්ල වී නුඹ ළඟින් සිටියා නම්
තව යා හැකිය ගව් සිය දුරක්
එදා මගෙ හිත සනසමින්
නුඹ නිව්ව ගින්දර කොයි කරම් //
සෙවනැල්ල වී නුඹ අදත් සිටියා නම්
මේ ගමන නෑ කිසි විඩාවක්
නුඹ ළඟින් ....Related Songs and Tags
Numba Langin Sitiya Nam LyricsNumba Langin Sitiya Nam Lyrics Englishනුඹ ලඟින් සිටියා නම්නුඹ ලඟින් සිටියා නම් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsSuresh Maliyadda ComposerNisanga Mayadunne Lyricist