Sondura Apa Gimath Kal Lyrics
“Pipunu mal” (පිපුණු මල්): Sondura Apa Gimath Kal (සොඳුර අප ගිමත් කල්) lyrics, a Sinhala love song sung by Amarasiri Peiris, with words by Wijaya Nandana Perera and music by Nawarathna Gamage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Pipunu mal, and in Sinhala it is සොඳුර අප ගිමත් කල් ගී පද.
| SONG | Sondura Apa Gimath Kal |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Wijaya Nandana Perera |
| COMPOSER | Nawarathna Gamage |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Sondura Apa Gimath Kal Lyrics Singlish
(Sondura apa gimath kal pipunu mal....//)
Pipunu mal....
Hitath papuwath merunu polowa pita
Thethak nathi ahasa yata devi devi thewulpath
Gimath kal pipunu mal
Sondura apa gimath mal
Sondura apa gimath kal pipunu mal.....
Naga naga ath niga di sinindu sith pethi thalana
Suwanda nohagina lowaka diva andurema miyena
Suwanda nohagina lowaka diva andurema miyena
Miyena....
(Sondura apa gimath kal pipunu mal....//)
Pipunu mal....සොඳුර අප ගිමත් කල් ගී පද
(සොඳුර අප ගිමත් කල් පිපුණු මල්....//)
පිපුණු මල්....
හිතත් පපුවත් මැරුණු පොළොව පිට
තෙතක් නැති අහස යට දැවි දැවි තැවුල්පත්
ගිමත් කල් පිපුණු මල්
සොඳුර අප ගිමත් මල්
සොඳුර අප ගිමත් කල් පිපුණු මල්.....
නග නගා අත් නිගා දී සිනිඳු සිත් පෙති තලන
සුවඳ නොහඟින ලොවක දිවා අඳුරෙම මියෙන
සුවඳ නොහඟින ලොවක දිවා අඳුරෙම මියෙන
මියෙන....
(සොඳුර අප ගිමත් කල් පිපුණු මල්....//)
පිපුණු මල්....
Related Songs and Tags
Sondura Apa Gimath Kal LyricsSondura Apa Gimath Kal Lyrics Englishසොඳුර අප ගිමත් කල්සොඳුර අප ගිමත් කල් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsNawarathna Gamage ComposerWijaya Nandana Perera Lyricist