Mathaka Man Petha Lyrics
“Mathaka man petha suwandevath kala” (මතක මං පෙත සුවඳවත් කළ): Mathaka Man Petha (මතක මං පෙත) lyrics, a Sinhala love song sung by Amarasiri Peiris, with words by Rodney Widanapathirana and music by Nawarathna Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is මතක මං පෙත ගී පද.
| SONG | Mathaka Man Petha |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Rodney Widanapathirana |
| COMPOSER | Nawarathna Gamage |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 37 |
| UPDATED |
Mathaka Man Petha Lyrics Singlish
Mathaka man petha suwandevath kala
E soduru sihine
Parawipath laba iginlena sanda
Sihinayak nowa sabewakma viya
Jeevithe ....
Nidivarana ra
Unusum susum paavi awuth //
Sawanpath langa miminuwa senehasin
Nomiyena rahasak //
Heta mathakaye
Viyakee giath aa giya gaman //
Sithin thawamath vindinawa senehasin
Nonimena suwandak //
Mathaka man petha ....මතක මං පෙත ගී පද
මතක මං පෙත සුවඳවත් කළ
ඒ සොදුරු සිහිනේ
පරවිපත් ලැබ ඉගිලෙනා සඳ
සිහිනයක් නොව සැබෑවක්ම විය
ජිවීතේ ....
නිදිවරන රෑ
උණුසුම් සුසුම් පාවී අවුත් //
සවන්පත් ළඟ මිමිණුවා සෙනෙහසින්
නොමියෙනා රහසක් //
හෙට මතකයේ
වියැකී ගියත් ආ ගිය ගමන් //
සිතින් තවමත් විඳිනවා සෙනෙහසින්
නොනිමෙනා සුවඳක් //
මතක මං පෙත ....Performances of Mathaka Man Petha
Cover versions, live performances, and reality-show contestant performances of “Mathaka Man Petha” on YouTube.
Cover Versions · 5
▶CoverMathaka Man Petha - මතක මං පෙත - Amarasiri Peiris - 7rm Songs7rm Songs
▶CoverMathaka Man Petha ------ මතක මං පෙත ------ Visharadha Amarasiri PeirisWDNS Creator Studio
▶Coverමතක මං පෙත සුවඳවත් කළ...Amarasiri Peiris~Mathaka Manpetha༺S.Perera༻
▶CoverMathaka Man Petha මතක මන් පෙත Sri SinduSRI Sindu
▶Coverමතක මං පෙතහැන්දෑව පද රචනා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathaka Man Petha LyricsMathaka Man Petha Lyrics Englishමතක මං පෙතමතක මං පෙත ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsNawarathna Gamage ComposerRodney Widanapathirana Lyricist