Siri Gatikara

Song Details: Singer & Composer Information
Siri Gatikara Lyrics in Sinhala (සිරි ඝටීකාර ගී පද) and English by Amarasiri Peiris, written by Jayantha Chandrasiri and composed by Nawarathna Gamage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Siri Gatikara
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Siri Gatikara Lyrics

Siri ghateekara sae rajun namadim
Punyartin sarana
Buddha parayana sadhu jana sarana
(Me uthum punyashramaye...//)

Kassapa budhu sasune
Uwasuth agathen daru
Jothiya saki wetha mitine
Daham magata haraluye

Ghateekara watha diyaga pathala wana
Uthum sae rajun udam
Udam.. udam..
(Sadhukara di wenda muhulath...//)

Diwa pasanga thuru nageyi.. nageyi
Diwa madara wasee.. wasee
Kalana mithudam daneyi
Gamburu dahamak aseyi
Ghateekara uwasun nikami
(Bamba lowa pahalawe wesei...//)

(Bhavana bhoomiyayi sajjana inime...//)
(Awadatha kasinayayi me...//)

Siri ghateekara sae rajun namadim....

සිරි ඝටීකාර ගී පද

සිරි ඝටීකාර සෑ රජුන් නමදිම්
පුන්යර්තින් සරණා
බුද්ධ පරායන සාධු ජන සරණ  
(මේ උතුම් පුණ්‍යාශ්‍රමයේ...//)

කස්සප බුදු සසුනේ
උවසුත් අගතැන් දැරූ 
ජෝතිය සකි වෙත මිටිනේ       
දහම් මගට හැරලූයේ 

ඝටීකාර වත දියග පතල වන 
උතුම් සෑ රජුන් උදම්
උදම්.. උදම්..
(සාදුකාර දී වැඳ මුහුලත්...//)  

දිව පසඟ තුරු නැගෙයි.. නැගෙයි
දිව මදාරා වසී.. වසී 
කලන මිතුදම් දැනෙයි
ගැඹුරු දහමක් ඇසෙයි   
ඝටීකාර උවසුන් නික්මී  
(බඹ ලොව පහලව වෙසෙයි...//) 

(භාවනා භූමියයි සජ්ජන ඉනිමේ...//) 
(අවදාත කසිනයයි මේ...//)  

සිරි ඝටීකාර සෑ රජුන් නමදිම්....

Frequently Asked Questions

Who sang Siri Gatikara?

Amarasiri Peiris performed Siri Gatikara. Amarasiri Peiris is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Siri Gatikara lyrics?

The lyrics for Siri Gatikara were written by Jayantha Chandrasiri. Jayantha Chandrasiri is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Siri Gatikara?

Nawarathna Gamage composed the music for Siri Gatikara. Nawarathna Gamage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Siri Gatikara complete lyrics?

You can find the complete Siri Gatikara lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Siri Gatikara?

Siri Gatikara has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සිරි ඝටීකාර ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සිරි ඝටීකාර ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Siri Gatikara LyricsSiri Gatikara Song LyricsSiri Gatikara Lyrics Englishසිරි ඝටීකාර Lyricsසිරි ඝටීකාර ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsPeiris Song LyricsNawarathna Gamage ComposerJayantha Chandrasiri Lyricist
Comments & Discussion

Share your thoughts about "Siri Gatikara" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Siri Gatikara" by Amarasiri Peiris

Song Video