Wassa Numba Hadai Lyrics
“Vessa numba hedayi” (වැස්ස නුඹ හැඩයි), Wassa Numba Hadai (වැස්ස නුඹ හැඩයි) lyrics: a Sinhala love song sung by Amarasiri Peiris, with words by Ruwan Nandika and music by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is වැස්ස නුඹ හැඩයි ගී පද, and many know it simply as Vessa numba.
| SONG | Wassa Numba Hadai |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Ruwan Nandika |
| COMPOSER | Kasun Kalhara |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 7 |
| UPDATED |
Wassa Numba Hadai Lyrics Singlish
Vessa numba hedayi
Ma hemi hemin themanna //
Themi themi themi themi
Themi themi themi themee ////
Hidinnam
Vessa numba hedayi
Ma hemi hemin themanna //
Unuhumata mathaka nedda
Ma avith soyaganna
Seethala seethala
Hadhuvata venas venna
Vessa numba hedayi ....
Hulanga hangunada
Nokiya horen enna
Karuwala karuwala
Heenaya pata karanna
Vessa numba hedayi ....වැස්ස නුඹ හැඩයි ගී පද
වැස්ස නුඹ හැඩයි
මා හෙමි හෙමින් තෙමන්න //
තෙමි තෙමි තෙමි තෙමි
තෙමි තෙමි තෙමි තෙමී ////
හිඳින්නම්
වැස්ස නුඹ හැඩයි
මා හෙමි හෙමින් තෙමන්න //
උණුහුමට මතක නැද්ද
මා ඇවිත් සොයාගන්න
සීතල සීතල
හාදුවට වෙනස් වෙන්න
වැස්ස නුඹ හැඩයි ....
හුළඟ හැංගුනාද
නොකියා හොරෙන් එන්න
කරුවල කරුවල
හීනය පාට කරන්න
වැස්ස නුඹ හැඩයි ....Performances of Wassa Numba Hadai
Cover versions, live performances, and reality-show contestant performances of “Wassa Numba Hadai” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wassa Numba Hadai LyricsWassa Numba Hadai Lyrics Englishවැස්ස නුඹ හැඩයිවැස්ස නුඹ හැඩයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsKasun Kalhara ComposerRuwan Nandika Lyricist
