Thumula Bala Athy Lyrics
“Thumula bala athi thedathi dewangana” (තුමුල බල ඇති තෙදැති දෙවඟන), Thumula Bala Athy (තුමුල බල ඇති) lyrics: a Sinhala folk song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තුමුල බල ඇති ගී පද.
| SONG | Thumula Bala Athy |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Folk |
| VIEWS | 6 |
| UPDATED |
Thumula Bala Athy Lyrics Singlish
Thumula bala athi thedathi dewangana
Sakai mata obe kumari bamsara
Rajuge miriwadi lakunu thibunalu
Obage dewle yahana pamula //
Ira salupata bandunu nethu yuga
Tharadiya gena hela ghana diya
Pala asipatha nasa ehi palu
Pasinda viya haki veda yukthiya
Thumula bala athi ....
Dhawala salu pili sorun gattheda
Mini mewuldam kada helunida
Obe gatha radi duhul salu pata
Hamana sulangata igila yavida
Thumula bala athi...තුමුල බල ඇති ගී පද
තුමුල බල ඇති තෙදැති දෙවඟන
සැකයි මට ඔබේ කුමරි බඹසර
රජුගෙ මිරිවැඩි ලකුණු තිබුණලු
ඔබගෙ දෙව්ලේ යහන පාමුල //
ඉරා සළුපට බැඳුණු නෙතු යුග
තරාදිය ගෙන හෙලා ඝන දිය
පලා අසිපත නසා එහි පළු
පසිඳ විය හැකි වේද යුක්තිය
තුමුල බල ඇති ....
ධවල සළු පිලි සොරුන් ගත්තෙද
මිනි මෙවුල්දම් කඩා හැලුනිද
ඔබේ ගත රැදි දුහුල් සළු පට
හමන සුළඟට ඉගිළ යාවිද
තුමුල බල ඇති...Related Songs and Tags
Thumula Bala Athy LyricsThumula Bala Athy Lyrics Englishතුමුල බල ඇතිතුමුල බල ඇති ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics