Sanda Rekhawen Lyrics by Amarasiri Peiris
Sanda Rekhawen (සඳ රේඛාවෙන්) is a Sinhala song sung by Amarasiri Peiris. The lyrics were written by Hemasiri Gunathunga. This page presents the Sanda Rekhawen lyrics in Sinhala script (සඳ රේඛාවෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Rekhawen |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Hemasiri Gunathunga |
| VIEWS | 6 |
| UPDATED |
Sanda Rekhawen Lyrics
Sanda rekhaaven basina liye
Noopura nosala vadina liye
Tharu oville putu nidiganvaa
Vijayindu pahayaata vadina liye
Sanda rekhaaven basina liye
Buduguna lakarin mangala suthurin
Piruvaanaa kavi silo kiyaa
Aashirvaadaya kala mana putu hata
Sarasavi dahenen thilaka thiyaa
Sudam sabhaave mul pela hindinaa
Hela viruvange katha kiyaa
Daa abhimaanaya denu mana putu hata
Sandakada pahanae sirasa thiyaaසඳ රේඛාවෙන් ගී පද
සඳ රේඛාවෙන් බසින ලියේ
නූපුර නොසලා වඩින ලියේ
තරු ඕවිල්ලේ පුතු නිදිගන්වා
විජයිඳු පහයට වඩින ලියේ
සඳ රේඛාවෙන් බසින ලියේ
බුදුගුණ ලකරින් මංගල සුතුරින්
පිරුවානා කවි සිලෝ කියා
ආශිර්වාදය කළ මැන පුතු හට
සරසවි දැහැනෙන් තිලක තියා
සුදම් සභාවේ මුල් පෙළ හිඳිනා
හෙල විරුවන්ගේ කතා කියා
දෑ අභිමානය දෙනු මැන පුතු හට
සඳකඩ පහනේ සිරස තියා
Performances of Sanda Rekhawen
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Rekhawen” on YouTube.
Cover Versions · 5
▶CoverSanda Rekawen Basina Liye - Amarasiri Peiris | අමරසිරි පීරිස්shower
▶CoverSanda Rekawen | සඳ රේඛාවෙන් | Amarasiri Peiris | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverAmarasiri Peiris..Sanda rekawen basina liye..(සඳ රේඛාවෙන් බසින ලියේ, නූපුර නොසලා වඩින ලියේ)Aparna Gamage
▶CoverSanda Rekhawen Basina Liye (සඳ රේඛාවෙන් බසින ලියේ) - Amarasiri Peiris | Hemasiri GunathungaHemasiri Gunathunga
▶Coversanda rekhawen සඳ රේඛාවෙන් බසින ළියේ ..Dhammika Rohan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Rekhawen LyricsSanda Rekhawen Lyrics Englishසඳ රේඛාවෙන්සඳ රේඛාවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsHemasiri Gunathunga Lyricist