Niyangayata Pasu Lyrics
“Niyagayata pasu wata maha wessaki numba” (නියඟයට පසු වට මහා වැස්සකි නුඹ), Niyangayata Pasu (නියඟයට පසු) lyrics: a Sinhala love song sung by Amarasiri Peiris, with words by Jayantha Jothiyarathna and music by Sarath Peries, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නියඟයට පසු ගී පද, and many know it simply as Niyagayata pasu.
| SONG | Niyangayata Pasu |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Jayantha Jothiyarathna |
| COMPOSER | Sarath Peries |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Niyangayata Pasu Lyrics Singlish
(Niyagayata pasu wata maha wessaki numba
Tanikame rudu niyaganen ma daweddi)..//
Wewe pathulen negena susuman
Wedana duka niwa
Sneheye wehi bindu aragane numba awith
Nelum pipuna hita pura
Sareli neguwa nethu pura
Niyagayata pasu .../
Duken thewena wiyali thuru path
Wedana duka niwa
Sneheye wehi bindu aragena numba awith
Kusum pipuna hita pura
Ladalu netuwa nethu pura
Niyagayata pasu ..../නියඟයට පසු ගී පද
(නියඟයට පසු වට මහා වැස්සකි නුඹ
තනිකමේ රුදු නියඟයෙන් මා දැවෙද්දී)..//
වැවේ පතුලෙන් නැගෙන සුසුමන්
වේදනා දුක නිවා
ස්නේහයේ වැහි බිංදු අරගනෙ නුඹ ඇවිත්
නෙළුම් පිපුණා හිත පුරා
සරැලි නැගුවා නෙතු පුරා
නියඟයට පසු .../
දුකෙන් තැවෙනා වියළි තුරු පත්
වේදනා දුක නිවා
ස්නේහයේ වැහි බිංදු අරගෙන නුඹ ඇවිත්
කුසුම් පිපුණා හිත පුරා
ළදළු නැටුවා නෙතු පුරා
නියඟයට පසු ..../Performances of Niyangayata Pasu
Cover versions, live performances, and reality-show contestant performances of “Niyangayata Pasu” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Niyangayata Pasu LyricsNiyangayata Pasu Lyrics Englishනියඟයට පසුනියඟයට පසු ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsSarath Peries ComposerJayantha Jothiyarathna Lyricist

