Chandra Madullen Lyrics by Amarasiri Peiris
Chandra Madullen (චන්ද්‍ර මඬුල්ලෙන්) is a Sinhala song sung by Amarasiri Peiris. The lyrics were written by Nawarathna Samarathunga. This page presents the Chandra Madullen lyrics in Sinhala script (චන්ද්‍ර මඬුල්ලෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Chandra Madullen |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Nawarathna Samarathunga |
| VIEWS | 13 |
| UPDATED |
Chandra Madullen Lyrics
Chandra madullen sanda raes galala
Nisansale lova nidahas mohothe
Me kulu dedunu tharu deka gannata
Rae pipila kalu rosamalak...
Isi ko va raeli mavetha noweva
Halahala vishen upan chethana
Ashaven mana modu karaddi
Rae pipila kalu rosa malak...
Chandra madullen...
Thela beriya gedi pata dethol
Popiya hasa dena suravamiye
Mal gomuwe gan therehi saraddi
Rae pipila kalu rosamalak
Chandra madullen...චන්ද්‍ර මඬුල්ලෙන් ගී පද
චන්ද්‍ර මඬුල්ලෙන් සඳ රැස් ගලලා
නිසංසලේ ලොව නිදහස් මොහොතේ
මේ කුළු දේදුනු තරු දැක ගන්නට
රෑ පිපිලා කළු රෝසමලක්...//
ඉසි කෝ වා රැළි මවෙත නොවේවා
හලාහල විෂෙන් උපන් චේතනා
අශාවෙන් මන මෝදු කරද්දී
රෑ පිපිලා කළු රෝස මලක්...
චන්ද්‍ර මඬුල්ලෙන්...
තෙල බේරිය ගෙඩි පාට දෙතොල්
පොපියා හස දෙන සුරවමියේ
මල් ගොමුවේ ගං තෙරෙහි සරද්දී
රෑ පිපිලා කළු රෝසමලක්
චන්ද්‍ර මඬුල්ලෙන්...//Related Songs and Tags
Chandra Madullen LyricsChandra Madullen Lyrics Englishචන්ද්‍ර මඬුල්ලෙන්චන්ද්‍ර මඬුල්ලෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsNawarathna Samarathunga Lyricist