Sandakan Awidin Supipunu Kusuman Lyrics
“Sandakan avidin supipuna kusuman” (සඳකැන් ඇවිදින් සුපිපුන කුසුමන්): Sandakan Awidin Supipunu Kusuman (සඳකැන් ඇවිදින් සුපිපුන කුසුමන්) lyrics, a Sinhala love song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සඳකැන් ඇවිදින් සුපිපුන කුසුමන් ගී පද, and many know it simply as Sandakan avidin.
| SONG | Sandakan Awidin Supipunu Kusuman |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 12 |
| UPDATED |
Sandakan Awidin Supipunu Kusuman Lyrics Singlish
Sandakan avidin supipuna kusuman
Sibina nisala rae
Sithala umathuwa idikatu thudangin
Anina nihada pae
Nidanna soduriya nidanna obe hisa
Radawa mage lae
Naliyana madanala popiyana malwala
Suwadak soya aede
Didulana tharukala nil nuba gaba thula
Sanda thurulehi raede
Sandakan avidin ....
Naelawena thuru hisa pini poda isa isa
Nilambara thutina saelae
Duk kandulali pisa uthurana senehasa
Ma hadawata daenae
Sandakan avidin ....සඳකැන් ඇවිදින් සුපිපුන කුසුමන් ගී පද
සඳකැන් ඇවිදින් සුපිපුන කුසුමන්
සිඹිනා නිසල රැයේ
සිතල උමතුව ඉදිකටු තුඩඟින්
අනිනා නිහඩ පැයේ
නිදන්න සොදුරිය නිදන්න ඔබෙ හිස
රදවා මාගේ ළයේ
නලියන මදනල පොපියන මල්වල
සුවදක් සොයා ඇදේ
දිදුලන තරුකැල නිල් නුබ ගැබ තුල
සඳ තුරුලෙහිම රැදේ
සඳකැන් ඇවිදින් ....
නැලවෙන තුරු හිස පිණි පොද ඉස ඉස
නිලඹර තුටින සැලේ
දුක් කඳුලැලි පිස උතුරන සෙනෙහස
මා හදවතට දැනේ
සඳකැන් ඇවිදින් ....Performances of Sandakan Awidin Supipunu Kusuman
Cover versions, live performances, and reality-show contestant performances of “Sandakan Awidin Supipunu Kusuman” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandakan Awidin Supipunu Kusuman LyricsSandakan Awidin Supipunu Kusuman Lyrics Englishසඳකැන් ඇවිදින් සුපිපුන කුසුමන්සඳකැන් ඇවිදින් සුපිපුන කුසුමන් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics
